⛔️ ගල් පැලෙන බොරු පොස්ටින්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    මහජන මුදල් වංචා කල දුශිතයන්ට වරද පිළිගෙන බාර වීමට මහින්ද රාජපක්ෂ මහතා පැය 24ක්‌ ලබා දෙයි.නැත්තම් නීතිය අකුරට 😂
     

    Sen-lu

    Well-known member
  • 🔴 ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා මහබැංකු හොරකමට අදාල වගකීම බාරගෙන අධිකරණයට භාරවී ඇත. සැකකරු ලබන 10 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන මෙන් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද සවස නියෝග කර ඇත. කෙසේ වෙතත් අලි හොරකමක් සම්බන්ධව චොදනා ලැබ සිටි තිලිණ ගමගේ මහතා අද පෙරවරුවේ සිට බලපැවැත්වෙන පරිදී එම ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදී ඉවත්කල බව අධිකරණ අමාත්‍ය සාගල රත්නායක මහතා අද උදෑසන අදටරෙනට පැවසුවේය.
     
    • Haha
    Reactions: lapaman