සිරා නේන්නම්.

අඩෝ. මේ ගෑනු ටික නම් පරට්ට වේසියො ටිකක්. වෙලා තියෙන්නෙ ඒ ගෑනු ටිකේ හිතේ තියෙන අවංක හැඟීම ප්‍රකාශ කරන්නෙ නෑ. මේ සීන් එක බලන් ඉන්න එක හිත ඇතුලෙන් එයාල ආතල් එකක් ගන්නව වගේ. හැබැයි පිටතින් අනෙකට ඒත්තු ගන්වන්නෙ වෙන දෙයක්.

උබ මොකෝ හිතන්නෙ ?
කාට වුණත් ඕක ටිකක් තියෙනවා බං. එ‍්ක කැමැත්තම කියන්නත් බැහැ, හැබැයි නිතර නොදකින නිසා interesting විදිහට පේන්න පුළුවන් ඉතින්. කොටින්ම කොල්ලො වුණත් සමහරු ඕක දැක්කා නම් ගහල ඉවර වෙනකල් බලාගෙන ඉන්න ඉඩ තියෙනවා. මට urinal පාවිච්චි කරද්දි වෙච්ච ප්‍රශ්නෙ කියල තියෙනවානෙ. හැම එකාම බිජ්ජ දිහා බලනවා. එ‍් උන්ගෙ හොමා සින් එකක් නිසාම කියන්න බෑ. අසාමාන්‍ය දෙයක් දැක්කාම ඉබේම බැලෙනවා.
අනික තනියම නැතිව පිරිසක් එක්ක බලාගෙන ඉන්නකොට එතන social paradigm එකකුත් තියෙනවානෙ. ඔය වයසෙ එහෙම දෙයක් දැක්කාම normal කියල, තමන් එ‍්වා දන්නවා කියල අනිත් අයට පෙන්නන්නත් පොඩි කැමැත්තක් වගේ එනවා. යැව්වා කියල කෑ ගහන්නෙ එ‍්කනෙ. අපි පිළිගන්න අකමැති වුණත් සමහර වෙලාවට ඔහොම දේවල්වලට අාස ගෑනුත් නැතිවම නෙවෙයි. එ‍්ත් හැමෝම එහෙමයි කියලා assume කරන එක නම් harassment එකක්.
හොඳම දේ කැමතිද කියල හරියටම ෂුවර් කරගෙන කරන ලබ්බක් කරන එක. පාරෙ හැමෝටම පේනඩ අතේ ගහන එක නම් කොහෙන් ගත්තත් harassment එකක්. ඔතන ඉන්න කෙල්ලෙක් එ‍්කට අාස වුණත් පැත්තක ඉන්න කෙනෙක් ඕක දැකලා shock වෙන්න පුළුවන්නෙ.