ඇයි මේ බයික් වල රේස් පදින්න ගිහින් මරුනාම උන්ගේ යාලුවෝ යකඩ හීන බොද වෙලා සින්දුව මල ගෙදර දාන්නේ.
lapaman Well-known member Apr 3, 2023 4,679 8,356 113 Aug 19, 2023 #1 ඇයි මේ බයික් වල රේස් පදින්න ගිහින් මරුනාම උන්ගේ යාලුවෝ යකඩ හීන බොද වෙලා සින්දුව මල ගෙදර දාන්නේ.
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 19, 2023 #2 lapaman said: ඇයි මේ බයික් වල රේස් පදින්න ගිහින් මරුනාම උන්ගේ යාලුවෝ යකඩ හීන බොද වෙලා සින්දුව මල ගෙදර දාන්නේ. Click to expand... අවධානය ගන්න බං. උන් bike එකේ මැරෙන්න තරම් danger විදිහට යන්නෙත් අවධානය ගන්න. මැරුණට පස්සේ ඔය සින්දුව, වාක්ය දාලා කරන්නෙත් අවධානය ගන්න එක. Reactions: aneasarayana and lapaman
lapaman said: ඇයි මේ බයික් වල රේස් පදින්න ගිහින් මරුනාම උන්ගේ යාලුවෝ යකඩ හීන බොද වෙලා සින්දුව මල ගෙදර දාන්නේ. Click to expand... අවධානය ගන්න බං. උන් bike එකේ මැරෙන්න තරම් danger විදිහට යන්නෙත් අවධානය ගන්න. මැරුණට පස්සේ ඔය සින්දුව, වාක්ය දාලා කරන්නෙත් අවධානය ගන්න එක.
lapaman Well-known member Apr 3, 2023 4,679 8,356 113 Aug 19, 2023 #3 Roxburyroy said: අවධානය ගන්න බං. උන් bike එකේ මැරෙන්න තරම් danger විදිහට යන්නෙත් අවධානය ගන්න. මැරුණට පස්සේ ඔය සින්දුව, වාක්ය දාලා කරන්නෙත් අවධානය ගන්න එක. Click to expand... ෆේස්බුක් එකේ මළගෙයක් දැක්කා එකට ඔක්කොම හිනා මුණු දාල. එකෙක් මිනිය ලග බයික් එකේ කැරකෙනවා රේස් කර කර. ඔහොම උන් මැරෙන එකමයි හොද අතකට
Roxburyroy said: අවධානය ගන්න බං. උන් bike එකේ මැරෙන්න තරම් danger විදිහට යන්නෙත් අවධානය ගන්න. මැරුණට පස්සේ ඔය සින්දුව, වාක්ය දාලා කරන්නෙත් අවධානය ගන්න එක. Click to expand... ෆේස්බුක් එකේ මළගෙයක් දැක්කා එකට ඔක්කොම හිනා මුණු දාල. එකෙක් මිනිය ලග බයික් එකේ කැරකෙනවා රේස් කර කර. ඔහොම උන් මැරෙන එකමයි හොද අතකට
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 19, 2023 #4 lapaman said: ෆේස්බුක් එකේ මළගෙයක් දැක්කා එකට ඔක්කොම හිනා මුණු දාල. එකෙක් මිනිය ලග බයික් එකේ කැරකෙනවා රේස් කර කර. ඔහොම උන් මැරෙන එකමයි හොද අතකට Click to expand... වෙන මිනිස්සු මරාගෙන මැරෙන යන උන්නේ උන්. ඒකයි හිනා වෙන්නේ මිනිස්සු. ඔවුන්ට ඕවා තේරෙන්නේ නැහැ. මරාගෙන මැරිලා හරි අවධානය ගනන උන්ට ඕනේ. Reactions: aneasarayana
lapaman said: ෆේස්බුක් එකේ මළගෙයක් දැක්කා එකට ඔක්කොම හිනා මුණු දාල. එකෙක් මිනිය ලග බයික් එකේ කැරකෙනවා රේස් කර කර. ඔහොම උන් මැරෙන එකමයි හොද අතකට Click to expand... වෙන මිනිස්සු මරාගෙන මැරෙන යන උන්නේ උන්. ඒකයි හිනා වෙන්නේ මිනිස්සු. ඔවුන්ට ඕවා තේරෙන්නේ නැහැ. මරාගෙන මැරිලා හරි අවධානය ගනන උන්ට ඕනේ.