⛔️ යකඩ හීන බොදවෙලා අම්මට 😭😭

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    ඇයි මේ බයික් වල රේස් පදින්න ගිහින් මරුනාම උන්ගේ යාලුවෝ යකඩ හීන බොද වෙලා සින්දුව මල ගෙදර දාන්නේ.

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඇයි මේ බයික් වල රේස් පදින්න ගිහින් මරුනාම උන්ගේ යාලුවෝ යකඩ හීන බොද වෙලා සින්දුව මල ගෙදර දාන්නේ.

    අවධානය ගන්න බං. උන් bike එකේ මැරෙන්න තරම් danger විදිහට යන්නෙත් අවධානය ගන්න. මැරුණට පස්සේ ඔය සින්දුව, වාක්‍ය දාලා කරන්නෙත් අවධානය ගන්න එක.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    අවධානය ගන්න බං. උන් bike එකේ මැරෙන්න තරම් danger විදිහට යන්නෙත් අවධානය ගන්න. මැරුණට පස්සේ ඔය සින්දුව, වාක්‍ය දාලා කරන්නෙත් අවධානය ගන්න එක.

    ෆේස්බුක් එකේ මළගෙයක් දැක්කා එකට ඔක්කොම හිනා මුණු දාල. එකෙක් මිනිය ලග බයික් එකේ කැරකෙනවා රේස් කර කර.

    ඔහොම උන් මැරෙන එකමයි හොද අතකට
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ෆේස්බුක් එකේ මළගෙයක් දැක්කා එකට ඔක්කොම හිනා මුණු දාල. එකෙක් මිනිය ලග බයික් එකේ කැරකෙනවා රේස් කර කර.

    ඔහොම උන් මැරෙන එකමයි හොද අතකට
    වෙන මිනිස්සු මරාගෙන මැරෙන යන උන්නේ උන්. ඒකයි හිනා වෙන්නේ මිනිස්සු. ඔවුන්ට ඕවා තේරෙන්නේ නැහැ. මරාගෙන මැරිලා හරි අවධානය ගනන උන්ට ඕනේ.
     
    • Like
    Reactions: aneasarayana