⛔️ වියදං වැඩී කියා E-Passport ක්‍රමය නවති

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    15000000 / 700000 = 21.50 USD per Passport.

    Ethakota mun apita nikanda dnne na mechchara kal e passport dunne

    අඩුම තරමේ ඕන අයට ඩොලර් විස්සක් ගෙවලා වැඩේ කරගන්න දුන්න නම් මොකද 😑

    මුන්ට වෙන පාඩුවක් ඇති
    හොර හැත්ත
     
    • Like
    Reactions: Inquisitor

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,278
    32,007
    113
    උබලට හිතෙන්නේ නැද්ද මෙතන අල්ලස් අරන් පෝලිමේ ඉන්න උන්ගේ 25,000හේ ඒවා ගලවල පෝසත් උන් හොරු සෙට් එක ගේමක් දීලා මේක නතර කරා කියලා?

    කොළ කෑලි නැතිව පෝලිමේ නැතිව ඉන්ටෙර්නෙට් එකෙන් එන එක වියදම් වැඩි වෙන්නේ කොහොමද බන් 😂😂









    ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හෙවත් ඊ-පාස්පෝට් නිකුත් කිරීම රජය මගින් ඊයේ 31 සිට අත්හිටුවා තිබේ.
    මෙම ක්‍රමය ඉතා පහසු හා කාර්යක්ෂම ක්‍රමයක්බවට පාරිබෝගිකයින්ගේ ප්‍රසාදය දිනාගෙන තිබුණ නමුත් රජය පවසන්නේ වියදම ආදායමට වඩා වැඩි නිසා අත්හිටුවීම සිදු කළ බවයි.
    විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 07කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වැයවන බවත් පැවසේ.
    නිෂ්පාදන වියදම වැඩි යයි සලකා කාර්යක්ෂම ක්‍රමය අත්හැර දැමීමට තීරණය කර නැවත අකාර්යක්ෂම හා ප්‍රමාද සහිත ක්‍රමයට වෙනස්වීම අවාසනාවන්ත කාරණාවක් බව මීට ප්‍රතිචාර ලෙස පාරිභොගික විරෝධය ලැබී ඇත.


    එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සඳහාද ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බවත් මෙලෙස අධික වියදම හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී ඇති බවත් බලධාරීන්ගේ මතයයි.
    මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ වර්ෂයක දී ඉලෙක්ට්‍රෙනික විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් පමණ නිකුත් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් තරම් අති විශාල මුදලක් වැය වන නිසා තීරණය ලබාගත් බවයි.

    අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත‍්‍ර ලබාගැනීම පසුගිය ජුනි 15 වන දින සිට ඇරඹි අතර එය ක්‍රියාත්මක කරන ලද්දේ මාස එකහමාරක් පමණි. මෙම ක‍්‍රමය ක‍්‍රියාවට නැංවීම හේතුවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද අවසන් වී තිබුණි.
    මෙම ක්‍රමය හඳුන්වාදුන් අවස්ථාවේ පුවත්පත් වල සම්පූර්ණ පිටු දැන්වීම් පළ කරමින් ඒ ගැන විහේෂ ප්‍රචාරයක් ලබාදීමටද රජය කටයුතු කළ අතර දැන් වියදම් වැඩි බව පවසා ඇත.
    මෙය අහෝසිය නිසා පැරණි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය අද (1) සිට ඉදිරියට පවත්වාගෙන යාමට සිදුව ඇති අතර නැවත පෝලිම් ඇතිවනු ඇත.
    ඉදිරියේදී නැවත ඉලෙක්ට්‍රෝනික විදේශ ගමන් බලපත්‍රය පිළබඳව සලකා බැලීමටත් තිරණය කර ඇති බව කියැවේ.
    Lakepankawe gov service wala inna horahaththa kanen allala dotta danakan meka hadanna baha, gov service wala investigation officer kiyaganna haththath bahuthare horu, mun okkoma kalli gahila hora kanne yata indan udata, uda indan yata ta allasa beda gannawa... Ekek meek naha un un raka gannawa...

    Jara jathiyak thamanta awanka mathi hora haththak set wela game eka denne lakepankawe gov service 🤮
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    කෝ හුත්තෝ පාස්පෝට් ගන්න ඔන්ලයින් ඇප්ලිකේෂන් එක?
    තෝ online Application එකක් පුරවා ගන්න බැරි වැඩ බැරි පොන්නයෙක් කියලා අපි දන්නව 🤣🤣🤣
    IMG-20230809-WA0000.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තෝ online Application එකක් පුරවා ගන්න බැරි වැඩ බැරි පොන්නයෙක් කියලා අපි දන්නව 🤣🤣🤣
    IMG-20230809-WA0000.jpg
    කෝ බ්‍රව්සරේ ලින්ක් එකයි, මැෂිමේ දවසයි පේන්න එවපං. තෝ ඉන්ටනෙට් එකෙන් හොයාගෙන හරි මයිනගෙ ගූ බෙට්ටක් කන්න තියනවනම් කනව කියල දන්න නිසා කියන්නෙ 🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    කෝ බ්‍රව්සරේ ලින්ක් එකයි, මැෂිමේ දවසයි පේන්න එවපං. තෝ ඉන්ටනෙට් එකෙන් හොයාගෙන හරි මයිනගෙ ගූ බෙට්ටක් කන්න තියනවනම් කනව කියල දන්න නිසා කියන්නෙ 🤣🤣🤣
    උබට පොන්නයා කියන්නේ නිකන් ද 🤣🤣
    IMG-20230809-WA0002.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    එඩිටක් නේද :lol:

    https://eservices.immigration.gov.lk/onlinetd/OnlineTD/'#/home

    මේකට ගිහින් ඔය ඇප්ලිකේෂන් එක එන්න ඔබන්න ඔනෙ මොන බට්න් එකද? මේක බයියන්ට විතරක් හදපු එකක්ද :rofl:
    ඔය Link එකට ගිහින් උබේ අම්මාගේ බෝඩිය ගලවලා කළු පාට Button එක උඩ දෙපාරක් ඔබපන් පොන්න යා🤣🤣🤦🏿
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය Link එකට ගිහින් උබේ අම්මාගේ බෝඩිය ගලවලා කළු පාට Button එක උඩ දෙපාරක් ඔබපන් පොන්න යා🤣🤣🤦🏿
    රිදිලා අම්ම මතක් වෙලා ඇඬුන නේද? ඔහොම්ම පුක දික් කරන් පොනිල් ගාවට ගිහින් පුක පලාගනිං :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    රිදිලා අම්ම මතක් වෙලා ඇඬුන නේද? ඔහොම්ම පුක දික් කරන් පොනිල් ගාවට ගිහින් පුක පලාගනිං :rofl:
    උඹේ දවසේ පැතුම ඉෂ්ට කරා 🤣