⛔️ වියදං වැඩී කියා E-Passport ක්‍රමය නවති

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    උබලට හිතෙන්නේ නැද්ද මෙතන අල්ලස් අරන් පෝලිමේ ඉන්න උන්ගේ 25,000හේ ඒවා ගලවල පෝසත් උන් හොරු සෙට් එක ගේමක් දීලා මේක නතර කරා කියලා?

    කොළ කෑලි නැතිව පෝලිමේ නැතිව ඉන්ටෙර්නෙට් එකෙන් එන එක වියදම් වැඩි වෙන්නේ කොහොමද බන් 😂😂









    ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හෙවත් ඊ-පාස්පෝට් නිකුත් කිරීම රජය මගින් ඊයේ 31 සිට අත්හිටුවා තිබේ.
    මෙම ක්‍රමය ඉතා පහසු හා කාර්යක්ෂම ක්‍රමයක්බවට පාරිබෝගිකයින්ගේ ප්‍රසාදය දිනාගෙන තිබුණ නමුත් රජය පවසන්නේ වියදම ආදායමට වඩා වැඩි නිසා අත්හිටුවීම සිදු කළ බවයි.
    විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 07කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වැයවන බවත් පැවසේ.
    නිෂ්පාදන වියදම වැඩි යයි සලකා කාර්යක්ෂම ක්‍රමය අත්හැර දැමීමට තීරණය කර නැවත අකාර්යක්ෂම හා ප්‍රමාද සහිත ක්‍රමයට වෙනස්වීම අවාසනාවන්ත කාරණාවක් බව මීට ප්‍රතිචාර ලෙස පාරිභොගික විරෝධය ලැබී ඇත.


    එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සඳහාද ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බවත් මෙලෙස අධික වියදම හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී ඇති බවත් බලධාරීන්ගේ මතයයි.
    මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ වර්ෂයක දී ඉලෙක්ට්‍රෙනික විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් පමණ නිකුත් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් තරම් අති විශාල මුදලක් වැය වන නිසා තීරණය ලබාගත් බවයි.

    අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත‍්‍ර ලබාගැනීම පසුගිය ජුනි 15 වන දින සිට ඇරඹි අතර එය ක්‍රියාත්මක කරන ලද්දේ මාස එකහමාරක් පමණි. මෙම ක‍්‍රමය ක‍්‍රියාවට නැංවීම හේතුවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද අවසන් වී තිබුණි.
    මෙම ක්‍රමය හඳුන්වාදුන් අවස්ථාවේ පුවත්පත් වල සම්පූර්ණ පිටු දැන්වීම් පළ කරමින් ඒ ගැන විහේෂ ප්‍රචාරයක් ලබාදීමටද රජය කටයුතු කළ අතර දැන් වියදම් වැඩි බව පවසා ඇත.
    මෙය අහෝසිය නිසා පැරණි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය අද (1) සිට ඉදිරියට පවත්වාගෙන යාමට සිදුව ඇති අතර නැවත පෝලිම් ඇතිවනු ඇත.
    ඉදිරියේදී නැවත ඉලෙක්ට්‍රෝනික විදේශ ගමන් බලපත්‍රය පිළබඳව සලකා බැලීමටත් තිරණය කර ඇති බව කියැවේ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    සීන් දෙක දෙකක් නෙමේද බන්

    ඊ පාස්පෝට් කියන්නෙ චිප් එකක් තියෙන එක. ඔන්ලයින් ඇප්ලයිකරන සීන්කෝන් එක නෙවෙයි?

    Daily News


    චිප් සින් එක නෙවේනේ කියන්නේ බන් මුං. පෝලිමේ කතාවක් ගැන නේ කියන්නේ දැන් ආයෙම පරණ වගේ පෝලිමේ ඉන්න ඕන කියලා නේ



    නෙදකින් මාත් හදාගන්න හිටියෙ. දැන් එහෙනම් ඕන නෑ.

    පෝලිමේ ඉන්න වෙනවා කියලා නේ තියෙන්නේ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    News eke source eka mokakda?

    E passport kiyanne online apply kerana eka nemei..
    Online application eka hinda polin nethi uneth na
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,426
    113
    ප*යාගල
    sorry.com
    විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 07කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වැයවන බවත් පැවසේ.
    15000000 / 700000 = 21.50 USD per Passport.

    Ethakota mun apita nikanda dnne na mechchara kal e passport dunne
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    සීන් දෙක දෙකක් නෙමේද බන්

    ඊ පාස්පෝට් කියන්නෙ චිප් එකක් තියෙන එක. ඔන්ලයින් ඇප්ලයිකරන සීන්කෝන් එක නෙවෙයි?

    Daily News
    ඔව් මේ කියන්නේ biometric passport එක ගැන