⛔️ හම සහිත කුකුල් මස් මිල පහලට

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    කුකුල් මස් ඌරු මස් මම කැමති හමත් එක්ක කන්න.
    giphy.gif
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පොසොන් උත්සවයට සමගාමිකව වෙළදපලේ කුකුල් මස් කිලෝව 1500 සීමාව දක්වා ඉහල ගිය අතර වර්තමානයේ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 දක්වා පහල බැස ඇති බව කුකුල් මස් හිමියන්ගේ සංගමය පවසයි.

    ඒම සංගමයේ සබාපති පවසන්නේ උත්සව සමය අවසන් වනවාත් සමග මේ ආකාරයේ වෙලේදපලේ කුකුල් මස් මිල පහත වැටි ඇති බවයි.
    සංගමය ඔය ගානට ගන්න පුලුවන් තැන් වල එඩ්‍රස් ටිකත් කිව්වනම් හොදයි
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    යකෝ හම සහිත ඒවා නෙමෙයි පිහාටු සහිත ඒවාවත් ඔය ගානට නැහැ.හැබැයි කුකුල් මස් වගේ වෙන ආදේශක නම් ඔය ගානට තියෙනවා.😛ඔය කතරගම එහෙම කොක්කු මස් දාල කොත්තු දීම හෙන ප්‍රසිද්ධයි.රසෙත් ලොකු වෙනසක් හොයන්න අමාරුයිලු කොත්තු වගේ එකකට එකතු කලාම.ඉතින්😉