E hukannalage kanna dyk nane bn.katu witharane ඉතින් පාඩුවෙ ඉන්න දියන්කො...
SDCR Well-known member Dec 24, 2020 7,622 7,691 113 Jun 10, 2023 #41 asanka+++ said: E hukannalage kanna dyk nane bn.katu witharane Click to expand... ඉතින් පාඩුවෙ ඉන්න දියන්කො... Reactions: NRTG
asanka+++ said: E hukannalage kanna dyk nane bn.katu witharane Click to expand... ඉතින් පාඩුවෙ ඉන්න දියන්කො...
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Jun 10, 2023 #42 Heshan Daminda said: ඔව් සාලයෝ 500 ගෙනාවෙ 400යි ඊයේ. කෙලවල්ලො 250ක් 600යි. තලපත් 250ක් 700යි. Click to expand... Labai yako mehe Talpath 500g 1800 salayo nam same price Reactions: Heshan Daminda
Heshan Daminda said: ඔව් සාලයෝ 500 ගෙනාවෙ 400යි ඊයේ. කෙලවල්ලො 250ක් 600යි. තලපත් 250ක් 700යි. Click to expand... Labai yako mehe Talpath 500g 1800 salayo nam same price
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Jun 10, 2023 #43 EKGuest said: කුකුල් මස් ඌරු මස් මම කැමති හමත් එක්ක කන්න. Click to expand...
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Jun 10, 2023 #44 Rahula Kasun said: Click to expand... health risk එකක් නම් අනිවාර්යෙන්ම තියෙනවා. රස නිසා කනවා ඉතින්. Reactions: Rahula Kasun
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jun 10, 2023 #45 lapaman said: පොසොන් උත්සවයට සමගාමිකව වෙළදපලේ කුකුල් මස් කිලෝව 1500 සීමාව දක්වා ඉහල ගිය අතර වර්තමානයේ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 දක්වා පහල බැස ඇති බව කුකුල් මස් හිමියන්ගේ සංගමය පවසයි. ඒම සංගමයේ සබාපති පවසන්නේ උත්සව සමය අවසන් වනවාත් සමග මේ ආකාරයේ වෙලේදපලේ කුකුල් මස් මිල පහත වැටි ඇති බවයි. Click to expand... සංගමය ඔය ගානට ගන්න පුලුවන් තැන් වල එඩ්රස් ටිකත් කිව්වනම් හොදයි
lapaman said: පොසොන් උත්සවයට සමගාමිකව වෙළදපලේ කුකුල් මස් කිලෝව 1500 සීමාව දක්වා ඉහල ගිය අතර වර්තමානයේ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 දක්වා පහල බැස ඇති බව කුකුල් මස් හිමියන්ගේ සංගමය පවසයි. ඒම සංගමයේ සබාපති පවසන්නේ උත්සව සමය අවසන් වනවාත් සමග මේ ආකාරයේ වෙලේදපලේ කුකුල් මස් මිල පහත වැටි ඇති බවයි. Click to expand... සංගමය ඔය ගානට ගන්න පුලුවන් තැන් වල එඩ්රස් ටිකත් කිව්වනම් හොදයි
V vgp Well-known member Aug 19, 2010 2,458 2,089 113 Jun 10, 2023 #46 Heshan Daminda said: ඒ කොයි කාලෙද? Click to expand... Yako මේ covid වලට පස්සෙත් තිබුණා. මාළු කර wesige පුතා ල ට හෙන ගහන්න ඕන Reactions: Heshan Daminda
Heshan Daminda said: ඒ කොයි කාලෙද? Click to expand... Yako මේ covid වලට පස්සෙත් තිබුණා. මාළු කර wesige පුතා ල ට හෙන ගහන්න ඕන
dayt0na Well-known member Jan 2, 2012 29,949 28,869 113 Jun 10, 2023 #47 apinan ahinsaka saththu kanne na
A akr20 Well-known member Aug 3, 2020 2,262 2,599 113 Jun 10, 2023 #48 යකෝ හම සහිත ඒවා නෙමෙයි පිහාටු සහිත ඒවාවත් ඔය ගානට නැහැ.හැබැයි කුකුල් මස් වගේ වෙන ආදේශක නම් ඔය ගානට තියෙනවා.ඔය කතරගම එහෙම කොක්කු මස් දාල කොත්තු දීම හෙන ප්රසිද්ධයි.රසෙත් ලොකු වෙනසක් හොයන්න අමාරුයිලු කොත්තු වගේ එකකට එකතු කලාම.ඉතින්
යකෝ හම සහිත ඒවා නෙමෙයි පිහාටු සහිත ඒවාවත් ඔය ගානට නැහැ.හැබැයි කුකුල් මස් වගේ වෙන ආදේශක නම් ඔය ගානට තියෙනවා.ඔය කතරගම එහෙම කොක්කු මස් දාල කොත්තු දීම හෙන ප්රසිද්ධයි.රසෙත් ලොකු වෙනසක් හොයන්න අමාරුයිලු කොත්තු වගේ එකකට එකතු කලාම.ඉතින්