⛔️ හම සහිත කුකුල් මස් මිල පහලට

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,164
    4,936
    113
    පොසොන් උත්සවයට සමගාමිකව වෙළදපලේ කුකුල් මස් කිලෝව 1500 සීමාව දක්වා ඉහල ගිය අතර වර්තමානයේ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 දක්වා පහල බැස ඇති බව කුකුල් මස් හිමියන්ගේ සංගමය පවසයි.

    ඒම සංගමයේ සබාපති පවසන්නේ උත්සව සමය අවසන් වනවාත් සමග මේ ආකාරයේ වෙලේදපලේ කුකුල් මස් මිල පහත වැටි ඇති බවයි.
    poson week eke kunu unu ewa wenna ati
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔය ගානට දෙන්නෙ හම විතරක් වෙන්ට ඇති මස නැතුව

    Monster Chicken GIF
     
    • Haha
    Reactions: Ulti and NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,769
    113
    අම්බකිස්ස
    හෑ.. ඊයෙ සාලයො කිලෝ එක 800 කියල මන් දැක්ක.. ඕක නම් ශුවර් නෑ බන් ඔච්චර අඩුවෙන් දෙයි කියල
    කිලෝ එක 500යිනේ එදා මම පූසන්ට ගෙනාවා

    කිලෝ එක 100 ගත්තු සාලයා
    කොරොනා කාලෙත් ඒ ගනන් වලට ලගින් ගියේ 150,160ටත් ගෙනාවා
    ------ Post added on Jun 10, 2023 at 1:16 PM
     
    • Like
    Reactions: King_cobra and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,504
    67,850
    113
    කුකුල්ලුත් සංගමයක් පිහිටුවාගේනලු බන් දැන්. උන්ට සභාපති කෙනෙකුත් ඉන්නවා :P
    :(kfc kala hamarai
     
    • Haha
    Reactions: NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කුකුල් මච් කෑල්ලක් කාපු කාලයක් මචක නෑ ම්ම්ම්ම් 😁🍗🍗🍗🍗🍗
     
    • Haha
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අනේ මන්ද මේ මොන ලෝකේ ගැන කියනවද කියලා. කොළඹ නම් තවම අර පරණ ගිනි ගානම තමයි
    :lol: සිරා කතාව බන්.. මේකෙ උන් කියන ගනන් වලට ගිහින් ඉල්ලුවොත් කඩේ එකාට පුක තමයි දෙන්න වෙන්නෙ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හම සහිත උන් ඔච්චර අඩුවට දෙන්නෙ හම ග්‍රෑම් 500ක් විතර බර නෑනෙ.

    කුකුල් මස් ඌරු මස් මම කැමති හමත් එක්ක කන්න.
     
    • Like
    Reactions: NRTG