කිලෝ එක 500-600 වගේ නේද.Gota enna kalin keeyatada thibbe ?
poson week eke kunu unu ewa wenna atiපොසොන් උත්සවයට සමගාමිකව වෙළදපලේ කුකුල් මස් කිලෝව 1500 සීමාව දක්වා ඉහල ගිය අතර වර්තමානයේ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 දක්වා පහල බැස ඇති බව කුකුල් මස් හිමියන්ගේ සංගමය පවසයි.
ඒම සංගමයේ සබාපති පවසන්නේ උත්සව සමය අවසන් වනවාත් සමග මේ ආකාරයේ වෙලේදපලේ කුකුල් මස් මිල පහත වැටි ඇති බවයි.
salayo nam 100 - 200කිලෝ එක 500-600 වගේ නේද.![]()
කිලෝ එක 500යිනේ එදා මම පූසන්ට ගෙනාවාහෑ.. ඊයෙ සාලයො කිලෝ එක 800 කියල මන් දැක්ක.. ඕක නම් ශුවර් නෑ බන් ඔච්චර අඩුවෙන් දෙයි කියල
කොරොනා කාලෙත් ඒ ගනන් වලට ලගින් ගියේ 150,160ටත් ගෙනාවාකිලෝ එක 100 ගත්තු සාලයා
ඔව් මෙහෙත් ඔය ගණන් තමයිඅද ත් හම සහිත chicken ගෙනාවා රුපියල් 1600 කිලෝ එකක්..
ඌරන්ට මේ දවස් වල බෝවෙන ලෙඩක් තියෙනවා ඒ නිසා ගණන් අඩුවෙනවාPork nam tikak bahinawa 1250 ada
කුකුල්ලුත් සංගමයක් පිහිටුවාගේනලු බන් දැන්. උන්ට සභාපති කෙනෙකුත් ඉන්නවාAi ban chicken etchara ganan?kfc patta ganan dan

කුකුල්ලුත් සංගමයක් පිහිටුවාගේනලු බන් දැන්. උන්ට සභාපති කෙනෙකුත් ඉන්නවා![]()
kfc kala hamaraiHama rahitha kukul mas wikunana un
අනේ මන්ද මේ මොන ලෝකේ ගැන කියනවද කියලා. කොළඹ නම් තවම අර පරණ ගිනි ගානම තමයි
සිරා කතාව බන්.. මේකෙ උන් කියන ගනන් වලට ගිහින් ඉල්ලුවොත් කඩේ එකාට පුක තමයි දෙන්න වෙන්නෙහම සහිත උන් ඔච්චර අඩුවට දෙන්නෙ හම ග්රෑම් 500ක් විතර බර නෑනෙ.