⛔️ හම සහිත කුකුල් මස් මිල පහලට

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    පොසොන් උත්සවයට සමගාමිකව වෙළදපලේ කුකුල් මස් කිලෝව 1500 සීමාව දක්වා ඉහල ගිය අතර වර්තමානයේ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 දක්වා පහල බැස ඇති බව කුකුල් මස් හිමියන්ගේ සංගමය පවසයි.

    ඒම සංගමයේ සබාපති පවසන්නේ උත්සව සමය අවසන් වනවාත් සමග මේ ආකාරයේ වෙලේදපලේ කුකුල් මස් මිල පහත වැටි ඇති බවයි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    හෑ.. ඊයෙ සාලයො කිලෝ එක 800 කියල මන් දැක්ක.. ඕක නම් ශුවර් නෑ බන් ඔච්චර අඩුවෙන් දෙයි කියල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    හෑ.. ඊයෙ සාලයො කිලෝ එක 800 කියල මන් දැක්ක.. ඕක නම් ශුවර් නෑ බන් ඔච්චර අඩුවෙන් දෙයි කියල
    ඔව් සාලයෝ 500 ගෙනාවෙ 400යි ඊයේ. කෙලවල්ලො 250ක් 600යි. තලපත් 250ක් 700යි.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    හෑ.. ඊයෙ සාලයො කිලෝ එක 800 කියල මන් දැක්ක.. ඕක නම් ශුවර් නෑ බන් ඔච්චර අඩුවෙන් දෙයි කියල

    හම සහිත බං
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ගං කුකුල් මස් නම් හම ගහල කාල වැඩක් නෑ..හමත් ඵක්ක ඉව්වම තමා රහ..

    උන් මරන්නේ අපරාදේ
     
    • Like
    Reactions: NRTG