⛔ දළ දේශීය නිෂ්පාදනය සීයට 7.8 කින් බහියි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    අලිපූට්ටුවන්ගේ වැඩ තමයි බොල..:yes:

    කාටද ආඩම්බර..... 🤭 🤭🤭

    2023.03.17 ලංකාදීප පත්තරේ තිබිලා දෙරණේ චතුර රස කර කර කියනවා මට ඇහුනා..:rolleyes::rolleyes::rolleyes:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පහුගිය දවස් වල පොළොවේ පස් කෑවා පොල්කාවයියෝ සෙට් එක , දැන් නැටි පුකේ ගහන ඉන්නවා 😂 😂 ඩොලේර් එක අඩු වෙච්ච ගමන් හිතුවේ හාමු මාත්තය ප්‍රාතිහාර්ය පාල කියලා , 😂😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙහෙමනේ කුහක කරුම නින්දිත සුනිල් හඳුන් නෙත්තියා.... ඩොලර් යවන්න එපා කියලා වෛරයෙන් කිය කියා ගියා... එතකොට අමුද්‍රවය ආනයනය වෙනුවෙන් සල්ලි නෑ.... අමුද්‍රවය නැති වුනාම නිශ්පාදනය අඩුවෙනවා... GDP එතකොට කොහොමත් අඩුවෙනවා...​

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    deshiya nishpadana walin nemeine issarath rata diwwe

    pitarata indan balamehewara karala hoyapu salli tika lankawata ewaagenane
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    පොස්ට් කෝවිඩ් රෙසෙසන් එකක් හැම රටකම වගේ තිබ්බා.... ඒ රටවල් වල නම් පක්ෂ විපක්ෂ කිව්වේ රටවෙනුවෙන් උදව් කරන්න කියලා..... හැබැයි මේ රටේ හිටිය කුහකයෝ..... සල්ලි යවන්න එපා.... ඩොලර් යවන්න එපා... නෑ කියපන් පුළුවන් නම්.... @Kumbhakarna22

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    මෙහෙමනේ කුහක කරුම නින්දිත සුනිල් හඳුන් නෙත්තියා.... ඩොලර් යවන්න එපා කියලා වෛරයෙන් කිය කියා ගියා... එතකොට අමුද්‍රවය ආනයනය වෙනුවෙන් සල්ලි නෑ.... අමුද්‍රවය නැති වුනාම නිශ්පාදනය අඩුවෙනවා... GDP එතකොට කොහොමත් අඩුවෙනවා...​

    හරියනකොට හාමු වැඩ කාරය නිසා, කෙලවෙනකොට පිස්සු හඳුනා නිසා, ටහිකෙන ලොජික් හුට්ටෝ මේවා 😂 😂 😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරියනකොට හාමු වැඩ කාරය නිසා, කෙලවෙනකොට පිස්සු හඳුනා නිසා, ටහිකෙන ලොජික් හුට්ටෝ මේවා 😂 😂 😂

    ප්‍රශ්න දෙකයි..​

    මුලින්ම පිස්සු හඳුනා වෛරයෙන් කෑකෑරිලා ඩොලර් යවන්න එපා කිව්වේ නැද්ද ?​

    රටක් හදන කොට කකුලෙන් ඇද්දම දේශපාලුවන්ට වඩා රටට පහර වදින්නේ නැද්ද​

    ?​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ප්‍රශ්න දෙකයි..​

    මුලින්ම පිස්සු හඳුනා වෛරයෙන් කෑකෑරිලා ඩොලර් යවන්න එපා කිව්වේ නැද්ද ?​

    රටක් හදන කොට කකුලෙන් ඇද්දම දේශපාලුවන්ට වඩා රටට පහර වදින්නේ නැද්ද​

    ?​

    පහුගිය දවස් වල ඩොලේර් එක 315 ට අඩු වෙනකොට උබට පිස්සු හදුන්ව මතක් උනේ නැනේද?හදුන් ඩොල්ලෙර් එවන්න කියලද 315ට අඩු උනේ ?😂😂 😂නැත්තන් උබලගේ හාමු ගේ ප්‍රාති හාරයක්ද 😂😂😂 අනේ නිකන් ප්ලැන් පොන්ස් යන්න, පිස්සු උත්ටගේ බංකොලොත් තර්ක 😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පහුගිය දවස් වල ඩොලේර් එක 315 ට අඩු වෙනකොට උබට පිස්සු හදුන්ව මතක් උනේ නැනේද?හදුන් ඩොල්ලෙර් එවන්න කියලද 315ට අඩු උනේ ?😂😂 😂නැත්තන් උබලගේ හාමු ගේ ප්‍රාති හාරයක්ද 😂😂😂 අනේ නිකන් ප්ලැන් පොන්ස් යන්න, පිස්සු උත්ටගේ බංකොලොත් තර්ක 😂

    ප්‍රශ්නෙකට කෙලින් උත්තර දෙන්න බෑනේ ඔයාට... වටේ යනව​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ප්‍රශ්නෙකට කෙලින් උත්තර දෙන්න බෑනේ ඔයාට... වටේ යනව​

    උබ අඩුවෙනකොට හදුනෙත්ති කිව්ව දේවල් කිව්වේ නෑනේ උබ😂😂 පොළොවේ පස් කෑවනේ පහුගියසතියේ තෙලුත් අඩු කරනවා ග ගා , හඳුනට රටට එන ඩොලේර් ප්‍රමාණය තීරණය කරන්න පුඋලුවන්නන් හාමුට ජනදිපතිකම දෙන්න කියපන් පිස්සු හදුනට 😂😂
     
    • Like
    Reactions: Xi Jinping