⛔BREAKING⛔ ටිබෙටයට ආසන්නයේ විශාල භූමි කම්පාවක්! දැනට 53 ක් මරුට!

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඔය plate දෙකක් එකතු වෙන area එක ,
    කලින් ඉන්දියාවේ ගම් පිටින් යට වෙලා .

    kjyao8CNkG4VXmYkDAUrbX.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    චීන්නු බොරු කියන්නේ බන්.... ඔයිට වඩා ගොඩක් මැරිලා ඇති
     
    • Like
    Reactions: Asmodeus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,731
    8,474
    113
    ඔය වීඩියෝ එක නම් පහුගිය පාර නේපාල එවුන වීඩියෝ එක කැරියො ඒකත් ඇටෑච් කරලා
     
    • Wow
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    And China is planning to start the world's largest hydropower plant in Tibet that is said to be three times the size of the current world record, the Three Gorges Dam.

    https://www.bbc.com/sinhala/articles/cn8595jd12no

    ටිබෙටයේ ලොව විශාලතම ජලවිදුලි වේල්ල ඉදිකිරීමට චීනය අනුමැතිය දී ඇත.
    ඒ, ටිබෙටයේ ජනකොටස් අවතැන් වීම සහ වේල්ලෙන් පහළ කොටස වන ඉන්දියාවේ සහ බංග්ලාදේශයට සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳ කනස්සල්ල ඉහළ නංවමිනි.
    යාර්ලන්ග් සංග්පෝ ගඟේ පහළ ප්‍රදේශයේ ඉදිවෙන මෙම වේල්ල මගින් දැනට ලොව විශාලතම ජලවිදුලි බලාගාරය වන ත්‍රී ගොර්ජස් (Three Gorges) වේල්ලට වඩා තුන් ගුණයක බලශක්තියක් උත්පාදනය කළ හැකියි.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,470
    113
    අඩෝ එච්චර බර කන්දක් හෙලවෙන්න තරම් සක්තියක් කියන්නේ අප්පාගේ ලෙවල් එකේ හයියක්නේ බං :shocked::shocked::shocked: ඒ සත්තියෙන් අවුරුදු ගානක් කරන්ට් එක දෙන්න පුළුවන් වෙයි නේ ලෝකෙටම