------ Post added on Dec 3, 2024 at 8:48 PM
mahi nathi aduwa namal innakam apata danenne na ape hamuduruwane..ඉන්දියාවට තරහ ගිහින් ලන්කාවේ කැල්ලක් ඉල්ලයිද බන් ...
මහිත් නෑ පොනිත් නෑ![]()
එහෙම වෙන්න ගියොත් රතු කොඩි තරු ලොකු අයියා මැද්දට එනවා. කලාපේ කිසිම රටක් හින්දුස්තානින්ට කැමති නෑඉන්දියාවට තරහ ගිහින් ලන්කාවේ කැල්ලක් ඉල්ලයිද බන් ...
මහිත් නෑ පොනිත් නෑ![]()
ඔපසිශඔන් එක පාර්ලිමේන්තුව අරක් අරන්ලු. ඔය අස්සෙ ඔපසිශන් එක උතුරු කොරියාවත් එක්ක එකතුවෙලා රටේ පැත්තක් අල්ලයිද දන්නෙ නෑ