⛔BREAKING⛔ මේ මොකක්ද වෙන්න යන්නේ?? 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,902
    10,236
    113
    20241031-223140.jpg
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    US වල ගෝතයින්ට ඕක කිව්ව නම් සුපර්මාකට් වල තෙරපිලා මැරෙනවා ජනගහනෙන් බාගයක්
    unge 90% danne na russia khoeda thiyenna kiyala :lol: , anith rawal vala un american news balana tharamvath un balanne na unge news :lol:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    unge 90% danne na russia khoeda thiyenna kiyala :lol: , anith rawal vala un american news balana tharamvath un balanne na unge news :lol:
    මං කිව්වෙ රුසියාව එක්ක යුද්දයක් එයි කියල නෙමෙයි. මොකක්ම හරි යුද්දයක් එනවා, කෑම වතුර රැස් කරන්න කියල නිවුස් එකක් ආවනම් වෙන දේ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මං කිව්වෙ රුසියාව එක්ක යුද්දයක් එයි කියල නෙමෙයි. මොකක්ම හරි යුද්දයක් එනවා, කෑම වතුර රැස් කරන්න කියල නිවුස් එකක් ආවනම් වෙන දේ
    unge rate 270 years old, 240 years ma un yudda thami kare :lol: , aluthin yuda karana un nemai na. weapons tika nam vikuna gani,
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    unge rate 270 years old, 240 years ma un yudda thami kare :lol: , aluthin yuda karana un nemai na. weapons tika nam vikuna gani,
    issara hitapu American karayo dan na. melo rahak nathi gankabarayo inne dan

    පුටින් මාමිට ඔක්කොම බයයිද :p
    පුටින් මාමිගෙ තෙල්, ගෑස්, තිරිඟු නැත්නම් යුරෝපෙ හාන්සියි
    ------ Post added on Oct 31, 2024 at 11:02 PM
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපිටත් ඉන්නවා දැන් පූටිං කෙනෙක්..😻

    IMG-20241030-WA0004_copy_553x5379f2d05b4fb27a182.jpg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අපිටත් ඉන්නවා දැන් පූටිං කෙනෙක්..😻

    IMG-20241030-WA0004_copy_553x5379f2d05b4fb27a182.jpg
    උඹ බැරිම තැන අනුර අයියාටත් කඩේ යන්න පටන් ගත්තාද :no:, රනිල් මහත්තයා මොකක්ද උබට කරපු වැරැද්ද 🙄
     
    • Haha
    Reactions: lilman

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,615
    113
    US වල ගෝතයින්ට ඕක කිව්ව නම් සුපර්මාකට් වල තෙරපිලා මැරෙනවා ජනගහනෙන් බාගයක්
    දැක්කානෙ corona lockdown කාලේ toilet papers වලට super markets වල මරාගත්ත හැටි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113

    ඕක පට්ට අනව්ශ්ය යුද්දයක් බන්. arms dealersලා fund කරන උන්ගෙ උවමනාවට කරන එකක්. යුක්‍රේන් සීන් එක ඕනම් දැන් ඉවර කරතැකි. පිස්සු හුකන්නෙක්නෙ බන් ජනාදිප්ති උන්ගෙ. ලංකාව වගේ තමා
     
    • Like
    Reactions: pramodh87