⛔BREAKING⛔ යෝශිත රාජපක්ෂ අත්අඩංගුවට!

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    කවදාවත් හිතුවේ නෑ උන් පරදියි කියලා. ඒක හින්දා දාන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දැම්මා.... ඕක තමයි කතාව .. දැන් හිටපන්කෝ ගලේ පහරපු බලලා වගේ.

    No he will be given Bail. Anura afraid to keep Rajapaksa waru in jail.
    Just for chuun NPP galary and time passing with Pol haal chaos 😂
     
    • Like
    Reactions: War Fighter

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සිරිසේනයත් නොමල් බයියව ඇතුලට දැම්මෙ :lol: අනුර ගොයියත් සුවර් කරන්න බෑ සොලිඩ් දෙයක් ක්‍රියාවෙන් කරන්නෙ නැතුව... තවත් ඩ්‍රාමා එකක් වීමේ සම්භාවිතාවයක් තියෙනව මේක 😅👍
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    සිරිසේනයත් නොමල් බයියව ඇතුලට දැම්මෙ :lol: අනුර ගොයියත් සුවර් කරන්න බෑ සොලිඩ් දෙයක් ක්‍රියාවෙන් කරන්නෙ නැතුව... තවත් ඩ්‍රාමා එකක් වීමේ සම්භාවිතාවයක් තියෙනව මේක 😅👍
    Anurayya faithful towards MR
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    අල්ලපන් පකයව. කොල්ලව වද දීලා මරපු එකට පකයව එල්ලපන්. හොද වැඩේ 👍 👍
    Me scene eke evidence okkoma probably dan destroyed, I don't think he will ever get caught for this
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රාජපක්ෂ පවුලට ගැලවීමක් නෑ මේ පාර..නාමල්ව අවුරුදු ගාණක් හිරේ දාන්න යන්නේ..ප්‍රජා අයිතියත් නැති වෙන්නම..😇

    ඇප ලැබෙනකම් ආතල් ගන්න බන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    ඒකට නෙවෙයි බන් අල්ලලා තියෙන්නේ, කතරගම ගෙදරට 😒 මුන් සතියෙන් එළියට එනවා මේවාටනම් 🤷🏽‍♂️
    Me scene eke evidence okkoma probably dan destroyed, I don't think he will ever get caught for this
    හොදට එකපාර ශාක්ෂි ටික හොයාලා එකපාර හිරකරානම් හරි. නැතුව දවස් දෙක තුනකින් එලියට දැම්මොත් වැඩක් නැහැ.
    වසීම් ගැන සාදාරනය ඉටුකරන්න එකෙක් නැහැ බලන් ගියාම
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    නාට්ටියක් නොවී වෑඩේ කෙරුනොත් ලොකු දෙයක්.. සතියෙන් දෙකෙන් 60-70 ක් හිරේ කියලා තාම කෙදිරි ගානවා විතරනේ. මේකවත් බලමු පත්තු වෙයිද කියලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,781
    113
    එකමත් එක රටක
    මුන්ගේ පවුලේ උන් නිකන් දැන් සංදර්ශන භාණ්ඩ වගේ .
    මොකක් හරි නිව්ස් එකක් ඕන උනාම එකෙක්ව ගන්නවා නැත්නම් ගෙදරින් යන්න කියනවා .

    මේපාරවත් මූව හරියට අවුරුදු දෙක තුනකට ඇතුලට දාපං කෝ ..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    ඔව් ඉතින් නැත්තම් මුන්ටම මිනිස්සු බනිනවනේ. පරන ඒවත් අදින්වා බැලන්ස් වෙන්න :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    නාට්ටියක් නොවී වෑඩේ කෙරුනොත් ලොකු දෙයක්.. සතියෙන් දෙකෙන් 60-70 ක් හිරේ කියලා තාම කෙදිරි ගානවා විතරනේ. මේකවත් බලමු පත්තු වෙයිද කියලා
    Naadu and Pol newak wenakan vitarai