ඒකට නෙවෙයි බන් අල්ලලා තියෙන්නේ, කතරගම ඉඩම් කේස් එකටඅල්ලපන් පකයව. කොල්ලව වද දීලා මරපු එකට පකයව එල්ලපන්. හොද වැඩේ![]()
![]()
ඒකට නෙවෙයි බන් අල්ලලා තියෙන්නේ, කතරගම ගෙදරටමුන් සතියෙන් එළියට එනවා මේවාටනම්
![]()
රුපියල් ලක්ශයක් අරන් කතරගම ගියොත් මුලු කතරගමම ගන්න පුලුවන්
තුට්ටු දෙකක් වටින්නෙ නැති ඉඩමකට තමා පොඩ්ඩක් ආතල් එකක් ගන්න අල්ලන්නෙ. තව පැය 3ක් 4ක් යනකොට ආතල් කුඩු ඇප.
ඇයි බන් මාලිමා ආණ්ඩුව මෙහෙම වීරෝධාර රණවිරුවන් ගෙන් පලි ගන්නෙ![]()
කවදාවත් හිතුවේ නෑ උන් පරදියි කියලා. ඒක හින්දා දාන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දැම්මා.... ඕක තමයි කතාව .. දැන් හිටපන්කෝ ගලේ පහරපු බලලා වගේ.රාජපක්ෂ පවුලට ගැලවීමක් නෑ මේ පාර..නාමල්ව අවුරුදු ගාණක් හිරේ දාන්න යන්නේ..ප්රජා අයිතියත් නැති වෙන්නම..![]()
කවදාවත් හිතුවේ නෑ උන් පරදියි කියලා. ඒක හින්දා දාන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දැම්මා.... ඕක තමයි කතාව .. දැන් හිටපන්කෝ ගලේ පහරපු බලලා වගේ.
