⛔Breaking: ඉන්ධන මිල ඉහළ දැමේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අද දින පෙරවරු 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 550ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍ර්ල් ලීටරයක නව මිල රු.470ක් වේ.

    ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 460ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රු. 520ක් වේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 50 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 100කින්ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු.60 කින් ද සහ ලංකා සුපර් ඩිසල් ලීටරයක් රු. 75කින් ඉහළ දමා ඇත.

    http://nethnews.lk/article/96409
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Good morning yay super petrol diesel 500 panna

    jayawewa !!!

    EF810B41-0C5D-4C27-91B1-E04F693330C8.jpeg

    Graphic editing by PM media unit - special thanks to Yen provided by Nariya Kariya Ranil
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    හැට නම හැමිනෙනන ලක්ෂයෙන් ඉල්ලන්ගේ, උඹලා කන්න බොන්න එළියට යන්න එහෙම නැතුව මුකුත් කරන්නේ දෙයක් නැතුව ඉන්නකොට , ගෙදර ගෑනිට හුකන්න , නැති නම් මිනිහට කියලා පොර පාරක් කන්න හිතන්න එපා, මොකද තෝපිලා ගෙන් ජාතක වෙන උන් හිටං මේ රටට සාපයක් වෙයි , මොකද තොපීලා මහින්ද , ගොතා ගේ පස්සෙන් ගියා වගේ උන් යයි නාමල් ගේ , උන්ගේ ළමයි ගේ පස්සෙන්, එක නිසා දැන් වත් හිතලා වැඩ කරපල්ලා, නොහුකා හිටපල්ලා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" රනිල් නර්ස් කෙනෙක් උනානම් ඇගට නොදැනෙන්න හීන්සීරුවෙ පොල්පරාල සයිස් ඉන්ජෙක්ශන් එකක් උනත් ගහයි.

    රනිල් ඩෙන්ටිස් උනානම් හක්කෙ ලොකුම දත් උනත් හිරිනොවට්ටා ඇගට නොදැනි ගලවයි

    මොනා උනත් ජොනිල මහින්දල පන්නපු අරගලකරුවො හිර කලා, රට නිහඩයි හිරිවට්ටල.. අනෙක් එකා මලත් ගානක් නෑ දාස් ගනන් වියදම් කරල කහ ඇදන් මැච් බලන එකයි රට ගිලුනත් ආතල් එක

    සාදාරන අරගලකරුවො හිරේ මිනිමරුවො හින වෙවී එලියෙ.. උසාවියෙන් වැරදිකරු කරපු එකා නීතිය හා සාමය ඇමති.

    තෙල් පෝලිමට සුපිරි වන්ඩි දාන් whatsapp, TG group හදන් තෙල් තිබ්බත් කට්ටිය රෑජාමෙ පෝලින්වල වෙනම ආතල් එකකට හුරුවෙලා කනව බොනවා සෙට්වෙනව පෝලිමෙ වාහනේ දාල ස්පා යනවා පෝලිම ලග හොටෙල් එකට උනු උනුවෙන් ගේන ගඩු බහනවා.. සමහරුන්ගෙ අද දවසෙ පැතුම අනේ අදත් පෙට්‍රල් එන්න එපා අද රෑත් අරුන් එක්ක සෙට්වෙලා ගඩුවක් බහල ආතල් ගන්නවා පෝලිමට ගිහින්ඔහොම ආතල් සෙට් වෙද්දි පවුලක් රටක් පේන්නැට්ජි කොට තෙල් රු 1000 කරත් මොකෝ"" " ___FB