⛔Breaking: ඉන්ධන මිල ඉහළ දැමේ

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    1656223381427.png


    api nam dan Ceypetco ekata profit hoyala denewa. :P Kerosene walin ena patta paduwa(Rs 334) anith fuel walin cover karanawa.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    පෙට්‍රොල් ගහන එක අමතක කරලා දාපල්ලා. මේක මෙතනින් නවතින්නේ නැහැ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අද දින පෙරවරු 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 550ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍ර්ල් ලීටරයක නව මිල රු.470ක් වේ.

    ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 460ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රු. 520ක් වේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 50 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 100කින්ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු.60 කින් ද සහ ලංකා සුපර් ඩිසල් ලීටරයක් රු. 75කින් ඉහළ දමා ඇත.

    http://nethnews.lk/article/96409
    කමෝන් වික්කමසිංහ වී වෝන්ට් මෝ🤭🤭