අනිත් එවුන් සැපද ......එනවා නන් හොදයි.නැත්තං කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ..පරාද වෙලා අයින් වුනොත් කට පියන් හරි ඉදි
අනිත් එවුන් සැපද ......එනවා නන් හොදයි.නැත්තං කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ..පරාද වෙලා අයින් වුනොත් කට පියන් හරි ඉදි
අනිවා ලපයා ගෙනත් උතුරු කොරියාවක් කරමුදන්නවාද ලංකාව දියුණු නොවන හේතුව. මෙන්න මේ කුහක කම.
මිනිස්සුන් ඔක්කොම දන්නවා අනුර මය අනික් හැම මනුස්සයාටම වඩා හොදයි කියලා, එත් ජනාධිපති වෙනවා ට කැමතී නෑ. පාර්ලිමේන්තුව ඇතුලේ හොරු ඉන්න නිසා උන් කැමති නෑ කියමුකො. රටේ මිනිස්සු ත් එ වගේ කුහක විදියට හිතනකොට රටක් දියුණු වෙයිද ? අනුර ට වඩා හොද එකෙක් ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා නම් කියපන්. කුහක කම ජාතියක් විදියට ඔබත් ඔබේ දරුවනුත් වල පල්ලට ගෙන යනු ඇත්
ඌව පරාද කරන්නේ රටේ මිනිස්සුන්ද, පාර්ලිමේන්තුවේ ඉන්න සෙටි එකද?එනවා නන් හොදයි.නැත්තං කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ..පරාද වෙලා අයින් වුනොත් කට පියන් හරි ඉදි
රනිල්ගෙ වගේ ලව් එකක් පේන්නෑ

Pohottuwe dan % eka
උඹ ලංකාවෙ ඉන්න උත්තෙක්ද...අනුර ය හැම තැනකම ඉදල ඇමතිකමකුත් කරානෙ..ඌ පාර්ලිමේන්තුවේ ඉන්නෙ අවුරුදු 15 කටත් කලින් ඉදන්...උබල වගේ චන්ද දායකයො ඉන්නකන් කොහෙද රටවල් හදන්නෙ..ජනාදිපති වෙන්න පෙර කොහෙහරි ප්රාදේශීය සැබෑවක හරි , පළාත් සැබෑවක හරි, නෙත්නම් හොද ඇමතිකමක් කරලා ඉන්න කියන්න
නැත්තනම් වෙන්නේ gotabayata වෙච්ච දේ තමයි
ඔක්කොම කටින් පුටින්ලා තමයි , කයිය ගහලා බාරගත්තට වෙඩක් නේ කලිසමගේ ගු යනවා
රටේ මිනිස්සුන්ගේ ජීවිතත් විනාශ කරනවා
රනිල් අගමැති කම ගන්න යන වෙලාවේ ලපයත් ගන්න ලෑස්ති කිව්වනේරනිල්ගෙ වගේ ලව් එකක් පේන්නෑ![]()
ලපයගේ 10% වත් පැනලදPohottuwe dan % eka![]()
චන්දෙ ආවහම බලපන්ලපයගේ 10% වත් පැනලද
------ Post added on Jul 16, 2022 at 12:52 PM
ඌට රාජපස්ස පිල්ලි එන්න දෙනවද නැද්ද කියන එක නෙවෙයිරනිල් අගමැති කම ගන්න යන වෙලාවේ ලපයත් ගන්න ලෑස්ති කිව්වනේ![]()
Baඌට රාජපස්ස පිල්ලි එන්න දෙනවද නැද්ද කියන එක නෙවෙයි
ලපයා ඇරෙන්න ඔතන ඉන්න හැමෝම රාජපස්සලගෙ ඩීල් කාරයො. රනිල් තමයි ලොකුම ඩීල් කාරයා. පිලිගනිං.
3%චන්දෙ ආවහම බලපන්![]()
නෑ බන් SF විතරයි ඉන්නෙ. අනුරය. රනිල් රජපක්ෂ එක්ක ඩීල් කොච්චර මීඩිය වල බොරු කෙලියත්ඉන්න එවුන්ගෙන් මූ විතරයි රාජපස්සලා හොරාකාපුවා අල්ලන්න පුලුවන් එකෙකුට ඉන්නෙ.
sf නං කොහොමත් මලෙන් ඉන්නෙ.නෑ බන් SF විතරයි ඉන්නෙ. අනුරය. රනිල් රජපක්ෂ එක්ක ඩීල් කොච්චර මීඩිය වල බොරු කෙලියත්
පෛත්තියන් ද අඩෝ ඕකා ආව නම් ලංකාව ලේ විලක් වෙලා. ගෝටා හොදයි කියල හිතේවි.sf නං කොහොමත් මලෙන් ඉන්නෙ.
ඔය මාස ගානට sf වගේ එකෙක් ජනාධිපති කරලා හොරු ටික අල්ලලා හිරේ යවලා ආපහු හොරාකන්න බැරි වෙන්න, වගකීම් පැහැර අරින්න බැරි විදියට සිස්ටම් එක හදන්න විතරයි තියෙන්නෙ. ඊට පස්සෙ මොකා ආවත් කමක් නෑ.
ඌ දැන් පරිනත දේශපාලඥයෙක් බන්පෛත්තියන් ද අඩෝ ඕකා ආව නම් ලංකාව ලේ විලක් වෙලා. ගෝටා හොදයි කියල හිතේවි.