⛔BREAKING: ජනපතිවරණයට අනුරත් ඵයි..

gama22

Well-known member
  • රනිලා.jpg
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    දන්නවාද ලංකාව දියුණු නොවන හේතුව. මෙන්න මේ කුහක කම.
    මිනිස්සුන් ඔක්කොම දන්නවා අනුර මය අනික් හැම මනුස්සයාටම වඩා හොදයි කියලා, එත් ජනාධිපති වෙනවා ට කැමතී නෑ. පාර්ලිමේන්තුව ඇතුලේ හොරු ඉන්න නිසා උන් කැමති නෑ කියමුකො. රටේ මිනිස්සු ත් එ වගේ කුහක විදියට හිතනකොට රටක් දියුණු වෙයිද ? අනුර ට වඩා හොද එකෙක් ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා නම් කියපන්. කුහක කම ජාතියක් විදියට ඔබත් ඔබේ දරුවනුත් වල පල්ලට ගෙන යනු ඇත්
    අනිවා ලපයා ගෙනත් උතුරු කොරියාවක් කරමු😜
     
    • Like
    Reactions: sika2

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,330
    16,029
    113
    Colombo
    පාර්ලිමේන්තු චන්දෙන් නම් අනුර එන එකක් නෑ
    ජනමත විචාරණයෙන් නම් එන්න පුලුවන්
     
    • Like
    Reactions: zid2021

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එනවා නන් හොදයි.නැත්තං කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ..පරාද වෙලා අයින් වුනොත් කට පියන් හරි ඉදි
    ඌව පරාද කරන්නේ රටේ මිනිස්සුන්ද, පාර්ලිමේන්තුවේ ඉන්න සෙටි එකද?

    කොහොමත් කපුටා+ඩීල් පොනිලගේ සල්ලි වලට පුතානෙට හැප්පෙන්නත් බෑ

    We already know the result ne? 😟

    We will never break this cursed cycle

    FB_IMG_1657955596312.jpg
     
    • Like
    Reactions: hasithayad

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ජනාදිපති වෙන්න පෙර කොහෙහරි ප්‍රාදේශීය සැබෑවක හරි , පළාත් සැබෑවක හරි, නෙත්නම් හොද ඇමතිකමක් කරලා ඉන්න කියන්න

    නැත්තනම් වෙන්නේ gotabayata වෙච්ච දේ තමයි

    ඔක්කොම කටින් පුටින්ලා තමයි , කයිය ගහලා බාරගත්තට වෙඩක් නේ කලිසමගේ ගු යනවා

    රටේ මිනිස්සුන්ගේ ජීවිතත් විනාශ කරනවා
    උඹ ලංකාවෙ ඉන්න උත්තෙක්ද...අනුර ය හැම තැනකම ඉදල ඇමතිකමකුත් කරානෙ..ඌ පාර්ලිමේන්තුවේ ඉන්නෙ අවුරුදු 15 කටත් කලින් ඉදන්...උබල වගේ චන්ද දායකයො ඉන්නකන් කොහෙද රටවල් හදන්නෙ..
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    රනිල්ගෙ වගේ ලව් එකක් පේන්නෑ :D
    රනිල් අගමැති කම ගන්න යන වෙලාවේ ලපයත් ගන්න ලෑස්ති කිව්වනේ😝

    Pohottuwe dan % eka 🤭
    ලපයගේ 10% වත් පැනලද😜
    ------ Post added on Jul 16, 2022 at 12:52 PM
     
    • Dislike
    Reactions: Cool Kitty

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රනිල් අගමැති කම ගන්න යන වෙලාවේ ලපයත් ගන්න ලෑස්ති කිව්වනේ😝
    ඌට රාජපස්ස පිල්ලි එන්න දෙනවද නැද්ද කියන එක නෙවෙයි

    ලපයා ඇරෙන්න ඔතන ඉන්න හැමෝම රාජපස්සලගෙ ඩීල් කාරයො. රනිල් තමයි ලොකුම ඩීල් කාරයා. පිලිගනිං.
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඌට රාජපස්ස පිල්ලි එන්න දෙනවද නැද්ද කියන එක නෙවෙයි

    ලපයා ඇරෙන්න ඔතන ඉන්න හැමෝම රාජපස්සලගෙ ඩීල් කාරයො. රනිල් තමයි ලොකුම ඩීල් කාරයා. පිලිගනිං.
    Ba

    චන්දෙ ආවහම බලපන් 😝
    3%
    ------ Post added on Jul 16, 2022 at 12:58 PM
     
    • Haha
    Reactions: hasithayad

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉන්න එවුන්ගෙන් මූ විතරයි රාජපස්සලා හොරාකාපුවා අල්ලන්න පුලුවන් එකෙකුට ඉන්නෙ.
    නෑ බන් SF විතරයි ඉන්නෙ. අනුරය. රනිල් රජපක්ෂ එක්ක ඩීල් කොච්චර මීඩිය වල බොරු කෙලියත්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නෑ බන් SF විතරයි ඉන්නෙ. අනුරය. රනිල් රජපක්ෂ එක්ක ඩීල් කොච්චර මීඩිය වල බොරු කෙලියත්
    sf නං කොහොමත් මලෙන් ඉන්නෙ. :lol:

    ඔය මාස ගානට sf වගේ එකෙක් ජනාධිපති කරලා හොරු ටික අල්ලලා හිරේ යවලා ආපහු හොරාකන්න බැරි වෙන්න, වගකීම් පැහැර අරින්න බැරි විදියට සිස්ටම් එක හදන්න විතරයි තියෙන්නෙ. ඊට පස්සෙ මොකා ආවත් කමක් නෑ.
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    sf නං කොහොමත් මලෙන් ඉන්නෙ. :lol:

    ඔය මාස ගානට sf වගේ එකෙක් ජනාධිපති කරලා හොරු ටික අල්ලලා හිරේ යවලා ආපහු හොරාකන්න බැරි වෙන්න, වගකීම් පැහැර අරින්න බැරි විදියට සිස්ටම් එක හදන්න විතරයි තියෙන්නෙ. ඊට පස්සෙ මොකා ආවත් කමක් නෑ.
    පෛත්තියන් ද අඩෝ ඕකා ආව නම් ලංකාව ලේ විලක් වෙලා. ගෝටා හොදයි කියල හිතේවි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පෛත්තියන් ද අඩෝ ඕකා ආව නම් ලංකාව ලේ විලක් වෙලා. ගෝටා හොදයි කියල හිතේවි.
    ඌ දැන් පරිනත දේශපාලඥයෙක් බන්