⛔BREAKING: ජනපතිවරණයට අනුරත් ඵයි..

laka007

Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අනුරට එන්නෑ බන්. 2/3 පොහොට්ටු වහල්ලු ඉන්නකොට උන් කැම්ති එකෙක් තමා.
    චන්ද කීයක් එයිද උපරිම ?
     
    • Like
    Reactions: earthling

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඌ දැන් පරිනත දේශපාලඥයෙක් බන්
    උඹ කොහොමද ඒක මැන්නෙ?
    මූට තියෙන්නෙ පලිගන්න වියරුව. මූට රටක් හදන්න දැනුමක් වත් දන්න මිනිහෙක් කියන දෙයකට අවනත වෙන්න වත් බෑ. දැක්ක නෙ අර ප්‍රොෆෙසර් ලා එපා කියද්දි කාබනික මගුලක් කරන්න ගිහින් අරු අපට බතත් නැති කරා. මූ ආවා නම් උතුරු කොරියාවක් වෙනවා ෂුවර්. මේක ලියලා තියාගනින්.
     
    • Like
    Reactions: 40minutesmusic

    gama22

    Well-known member
  • අර අතේ තියන් හිටිය ගැජට් එකයි ගෙජ්ජී ටික විකුණනවද දන්නෑ නේ? පොඩි එකෙක්ට සෙල්ලම් කරන්න දෙන්න. උගෙන් බේිරෙන්න බෑ බන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹ කොහොමද ඒක මැන්නෙ?
    මූට තියෙන්නෙ පලිගන්න වියරුව. මූට රටක් හදන්න දැනුමක් වත් දන්න මිනිහෙක් කියන දෙයකට අවනත වෙන්න වත් බෑ. දැක්ක නෙ අර ප්‍රොෆෙසර් ලා එපා කියද්දි කාබනික මගුලක් කරන්න ගිහින් අරු අපට බතත් නැති කරා. මූ ආවා නම් උතුරු කොරියාවක් වෙනවා ෂුවර්. මේක ලියලා තියාගනින්.
    ඔය කතාව වලංගුයි යුද්දෙ ඉවර කරපු ගමන් ජනාධිපතිවරනෙට ඉල්ලපු කාලෙ. දැන් එහෙම එකක් පේන්නෙ නෑ.

    හැබැයි මිනිහෙක්ට රටක් හදන්න තරම් ඔලුවක් තියනවද කියල කාටවත් අනාවැකි කියන්න බෑ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    b9d98329-f165-4bb9-8d0b-64efe8ad8405.jpg
     
    • Haha
    Reactions: malpusa

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    anna ehema balla vage pala gon bayiyo

    tho heduve meke unge mola hodanna neda :rofl: :lol:
    cow ද බන් උබ කියන දේවල් ගණන් ගන්නේ,මේකේ උන් ඈ උට්ටෝ 225හේ උන්නේ ජනාදිපති තෝරන්නේ ..සමහර පිස්සෝ පාරේ එද්දී අපි අනිත් පැත්තට මාරු වෙනවා..උට හිතේ ඌට බයේ කියල
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    දන්නවාද ලංකාව දියුණු නොවන හේතුව. මෙන්න මේ කුහක කම.
    මිනිස්සුන් ඔක්කොම දන්නවා අනුර මය අනික් හැම මනුස්සයාටම වඩා හොදයි කියලා, එත් ජනාධිපති වෙනවා ට කැමතී නෑ. පාර්ලිමේන්තුව ඇතුලේ හොරු ඉන්න නිසා උන් කැමති නෑ කියමුකො. රටේ මිනිස්සු ත් එ වගේ කුහක විදියට හිතනකොට රටක් දියුණු වෙයිද ? අනුර ට වඩා හොද එකෙක් ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා නම් කියපන්. කුහක කම ජාතියක් විදියට ඔබත් ඔබේ දරුවනුත් වල පල්ලට ගෙන යනු ඇත්
    oken kiyanne bahutharaya horu, ahu wei kiyana bayata horuntama denawa........
    system hadanna minissu awanka wenna ona, horu unama kohomada eka karanne?
    habai loketa penna awankayo wage aragala karanawa, athule inne amu horu bahutharekama............
     
    • Like
    Reactions: earthling

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනුරට එන්නෑ බන්. 2/3 පොහොට්ටු වහල්ලු ඉන්නකොට උන් කැම්ති එකෙක් තමා.
    චන්ද කීයක් එයිද උපරිම ?
    අනුරට 10ක් වත් එන්නෑ.. පටිට හොරු ටික දෙයි මූට චන්ද නිකන් 🤣... අනික බැසිල්-රනිල් සුසන්යෝගය සල්ලි වලින් නාවයි චන්දයක් උන්ට දෙන උන්ව... නිකන් චන්දේ දෙන උන් අඩුයි

    පොහොට්ටු සුනාමිය 🤣.. හොරු රකින්න ආපු අනික් හොරා..
    ------ Post added on Jul 16, 2022 at 2:36 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Paw ban Anura. Sajith ta wage mai wenne. Mun denna miyagiya South African cricket team ewun da manda giya athme
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හොඳයි.
    කොහොමත් පෝට්ටු හොර හැත්ත රනිල්ටනෙ දෙන්නෙ.
    එතකොට රටටම පෙනෙයි අනුරයා කියපු එක ඇත්ත කියලා. ජනාධිපතිවරණයකින් මිනිස්සුන්ටම තමයි ගේන්න වෙන්නෙ කියන එක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඒක හොඳයි.
    කොහොමත් පෝට්ටු හොර හැත්ත රනිල්ටනෙ දෙන්නෙ.
    එතකොට රටටම පෙනෙයි අනුරයා කියපු එක ඇත්ත කියලා. ජනාධිපතිවරණයකින් මිනිස්සුන්ටම තමයි ගේන්න වෙන්නෙ කියන එක.
    chandayak hara, anik okkoma palasthara witharai, kal mara mara inna wenne wahaluntaaaaaaaaaaaa
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    chandayak hara, anik okkoma palasthara witharai, kal mara mara inna wenne wahaluntaaaaaaaaaaaa

    බයියො මාරම බලාපොරොත්තුවෙන් හිටියෙ ඇමතිකමක් දීල ඌට කෙලවන්න. පවු බයියො ටික. අන්තිමට රාජපක්කූ ටික රනිලට රට දීල බයියන්ගෙ කටට රීල ගියා. බයියො ටික වැලපෙනවා.
     
    • Like
    Reactions: earthling

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    මම නම් හිනා වෙන්නේ නැහැ එනවා නම් හොදයි දිනුවොත් තවත් හොදයි එතකොට මළ ඇඩීයාව 2025 ඉවර වෙනවා 🤣🤣