උඹ කොහොමද ඒක මැන්නෙ?ඌ දැන් පරිනත දේශපාලඥයෙක් බන්
ඔය කතාව වලංගුයි යුද්දෙ ඉවර කරපු ගමන් ජනාධිපතිවරනෙට ඉල්ලපු කාලෙ. දැන් එහෙම එකක් පේන්නෙ නෑ.උඹ කොහොමද ඒක මැන්නෙ?
මූට තියෙන්නෙ පලිගන්න වියරුව. මූට රටක් හදන්න දැනුමක් වත් දන්න මිනිහෙක් කියන දෙයකට අවනත වෙන්න වත් බෑ. දැක්ක නෙ අර ප්‍රොෆෙසර් ලා එපා කියද්දි කාබනික මගුලක් කරන්න ගිහින් අරු අපට බතත් නැති කරා. මූ ආවා නම් උතුරු කොරියාවක් වෙනවා ෂුවර්. මේක ලියලා තියාගනින්.
chorry bocca dislike දාදා යන්න හිත රිදුන නම්.පෛත්තියන් ද අඩෝ ඕකා ආව නම් ලංකාව ලේ විලක් වෙලා. ගෝටා හොදයි කියල හිතේවි.
chithala wathura weedurawak bomudaane gono Sajith agamethi hitiya nam oka ayin karala thama Gota yanne
හරි බන්.එල..දැනුවත් උනාane gono Sajith agamethi hitiya nam oka ayin karala thama Gota yanne
oka vath ubata terenne nedda?ube lama manasa sanvardanaya vela nedda?
anna ehema balla vage pala gon bayiyoහරි බන්.එල..දැනුවත් උනා

cow ද බන් උබ කියන දේවල් ගණන් ගන්නේ,මේකේ උන් ඈ උට්ටෝ 225හේ උන්නේ ජනාදිපති තෝරන්නේ ..සමහර පිස්සෝ පාරේ එද්දී අපි අනිත් පැත්තට මාරු වෙනවා..උට හිතේ ඌට බයේ කියලanna ehema balla vage pala gon bayiyo
tho heduve meke unge mola hodanna neda![]()
![]()
oken kiyanne bahutharaya horu, ahu wei kiyana bayata horuntama denawa........දන්නවාද ලංකාව දියුණු නොවන හේතුව. මෙන්න මේ කුහක කම.
මිනිස්සුන් ඔක්කොම දන්නවා අනුර මය අනික් හැම මනුස්සයාටම වඩා හොදයි කියලා, එත් ජනාධිපති වෙනවා ට කැමතී නෑ. පාර්ලිමේන්තුව ඇතුලේ හොරු ඉන්න නිසා උන් කැමති නෑ කියමුකො. රටේ මිනිස්සු ත් එ වගේ කුහක විදියට හිතනකොට රටක් දියුණු වෙයිද ? අනුර ට වඩා හොද එකෙක් ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා නම් කියපන්. කුහක කම ජාතියක් විදියට ඔබත් ඔබේ දරුවනුත් වල පල්ලට ගෙන යනු ඇත්
අනුරට 10ක් වත් එන්නෑ.. පටිට හොරු ටික දෙයි මූට චන්ද නිකන්අනුරට එන්නෑ බන්. 2/3 පොහොට්ටු වහල්ලු ඉන්නකොට උන් කැම්ති එකෙක් තමා.
චන්ද කීයක් එයිද උපරිම ?
පොහොට්ටු සුනාමිය
chandayak hara, anik okkoma palasthara witharai, kal mara mara inna wenne wahaluntaaaaaaaaaaaaඒක හොඳයි.
කොහොමත් පෝට්ටු හොර හැත්ත රනිල්ටනෙ දෙන්නෙ.
එතකොට රටටම පෙනෙයි අනුරයා කියපු එක ඇත්ත කියලා. ජනාධිපතිවරණයකින් මිනිස්සුන්ටම තමයි ගේන්න වෙන්නෙ කියන එක.
chandayak hara, anik okkoma palasthara witharai, kal mara mara inna wenne wahaluntaaaaaaaaaaaa