⛔QR කේත ක්‍රමයට ඉන්ධන ලබන 25 දා සිට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    QR කේත ක්‍රමයට ඉන්ධන ලබන 25 දා සිට

    QR කේත ක්‍රමයට ඉන්ධන ලබන 25 දා සිට​


    ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමේ QR කේත ක්‍රමය ලබන 25 වැනි සඳුදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

    විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මිලියන 02 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී ඇති බවයි.

    එමෙන්ම තවදුරටත් ලියාපදිංචි කිරීම් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

    හෙට(20) දිනයේදී කොළඹ තෝරාගත් ස්ථාන කිහිපයක මෙහි අත්හදා බැලිමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට ද නියමිතයි.

    https://liveat8.lk/qr-කේත-ක්රමයට-ඉන්ධන-ලබන-25-දා-ස/
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    ලපයාට තෙල් ලිදක් නැති හින්දා තමයි මේ ප්‍රශ්නෙ. නැත්නම් ඇවිදින පුස්තකාල වලට මේවා විසදන එක කජ්ජක් නොවේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    මේක හරියන්නේ නෑ... පොඩි බයියා ජනාධිපති කරමු