Appears to be a Hindi movie, filmed in India. Imagine if it had been in a Buddhist temple.
looks like they are having a great time. Did Jesus finally arrive or something?

Appears to be a Hindi movie, filmed in India. Imagine if it had been in a Buddhist temple.![]()
mokassa me scene eka
Paw bn me jivitha. Hari de waradi de hoya ganna bariwa man mula wela inne minissu.
Habai meyala me inna paya 2-3ne patta vidiyata sathutin inne.
eka godak hodai agata.



මේ කතාව නම් ඇත්ත. මේව පස්සෙන් යන මිනිස්සු පව්.
ගොඩක් වෙලාවට මේව පස්සේ දුවන්නේ මොනවහරි ප්රශ්න තියෙන මිනිස්සු.
මුන් target කරන්නෙත් එහෙම මිනිස්සුන්ව තමයි.
ලංකාවෙත් යුද්දේ ඉවර උන ගමන් පටන් ගත්තලු යුද්ද තිබුන පැති වල ජරා විදියට අගම market කරන එක.


