✅ කොන්ඩේ නෑ කියලා පසු තැවෙනවා ද???

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    අලුත්ම අලුත් කොහේද බන් ඕක හෙන පරන සීන් එකක් නේ? රන්ජන් දාල තියෙන්නෙත් ඔහොම එකක්. මගේ යාලුවෙකුත් කලා නාවල පොට් එකකින් මීට අවුරුදු 4කට පහකට කලින්.
     
    • Like
    Reactions: lasankandy

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    පසුතැවෙන්ඩ පිස්සුවක් ඇතැයි.

    1673266116988.png
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අලුත්ම අලුත් කොහේද බන් ඕක හෙන පරන සීන් එකක් නේ? රන්ජන් දාල තියෙන්නෙත් ඔහොම එකක්. මගේ යාලුවෙකුත් කලා නාවල පොට් එකකින් මීට අවුරුදු 4කට පහකට කලින්.
    එහෙම ද
    oluwe gam gala alawanawa neh hoda nathuwa ati habai nanna ehema baruwa ati gada gahanawa ati
    ගම් කියන්නෙ සුපර් ග්ලූ ද බන්
    පසුතැවෙන්ඩ පිස්සුවක් ඇතැයි.

    😅
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,196
    113
    - උඩරට -
    තව එකක් තියෙනවා නානකොටත් දාන්න පුළුවන් ...

    ඕවා නම් නානකොට ගලවන්න ඕනී
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තව එකක් තියෙනවා නානකොටත් දාන්න පුළුවන් ...

    ඕවා නම් නානකොට ගලවන්න ඕනී

    එතකොට ආපහු අලවන්න ඕනනේ
    ගම බෝතලයක් තියා ගන්න ඕනනේ
    මල්ටිබොන්ඩ් වගේ ගම එකක් නේද දාන්නේ
     
    • Haha
    Reactions: charitha2011