✅ නිවස පිරිසිදු කිරීමට ලක්‍ෂ 85 ක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ✅ නිවස පිරිසිදු කිරීමට ලක්‍ෂ 85 ක්

    නගරාධිපති නිල නිවසේ පවිත‍්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.

    නගර සභාවේ මුදල් පිළිබඳ ස්‌ථාවර කමිටුව හා මහා සභාව මෙම මුදල් වෙන් කිරීමට අනුමැතිය ලබාදී තිබේ.

    කොළඹ නගරසභාවේ පමණ ඉක්‌මවා කම්කරුවන් ඇතුළු කනිෂ්ඨ සේවකයන් සිටියදී නිල නිවසේ පවිත්‍රතා කටයුතු පෞද්ගලික අංශයට පැවරීම පිළිබඳව සේවකයෝ විමතිය පළ කරති. කොළඹ මහනගර සභාවට රුපියල් මිලියන 2000 ක ස්‌ථාවර තැන්පතුවක්‌ පවතින අතරම රුපියල් මිලියන 750 ක බැංකු අයිරාවක්‌ද පවතී.

    නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට අදාළ මීට පෙර කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මාසයකට රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසක මුදලකටය. ඒ යටතේ සේවකයන් 7 දෙනකු සේවයෙහි යොදවා තිබූ අතර නව ටෙන්ඩරයට අනුව සේවකයන් 9 දෙනකු යොදවනු ඇත.

    කොන්ත්‍රාත්තුවට අදාළ ගිවිසුම ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතය.

    source
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අර චන්ද කාලේ පොල්බෑයක් උස්සන් රටවටේ ගිහින් රු 40 ට පොල් කන්නේ කොහොමද කියල ජනතාව වෙනුවෙන් ලොකූ හඩක් නගපු නොනා නේද මේ?. දැන්නම් ඒගොල්ල පොල් එහෙමත් අඩුවට දෙනව ඇති බඩකට පුරා කන්න....
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,094
    1
    28,608
    113
    අර චන්ද කාලේ පොල්බෑයක් උස්සන් රටවටේ ගිහින් රු 40 ට පොල් කන්නේ කොහොමද කියල ජනතාව වෙනුවෙන් ලොකූ හඩක් නගපු නොනා නේද මේ?. දැන්නම් ඒගොල්ල පොල් එහෙමත් අඩුවට දෙනව ඇති බඩකට පුරා කන්න....

    දැන් රෝසි නෝනා හොදට පොල් ලෙලි ගහලා ලක්ශ 85 ක් ගෙවලා ගෙදර සුද්ද කරනවා ඇති
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කොච්චර ජරාවක් ඇත්ද පිරිසිදු කරන්න
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා.. නව ටෙන්ඩරයට අනුව සේවකයන් 9 දෙනකු යොදවනු ඇත

    (85 lakhs / 24 months) / 9 = 39,352 per person per month


    source

    මීට පෙර කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මාසයකට රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසක මුදලකටය. ඒ යටතේ සේවකයන් 7 දෙනකු සේවයෙහි යොදවා තිබූ අතර නව ටෙන්ඩරයට අනුව සේවකයන් 9 දෙනකු යොදවනු ඇත.


    (60 lakhs / 24 months) / 7 = 35,714 per person per month


    source

    ---------------------------------------
    2016: 2 years ago
    (60 lakhs / 24 months) / 7 = 35,714 per person per month

    2018:
    (85 lakhs / 24 months) / 9 = 39,352 per person per month


    Unge padi wadi wenna athi :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ---------------------------------------
    2016: 2 years ago
    (60 lakhs / 24 months) / 7 = 35,714 per person per month

    2018:
    (85 lakhs / 24 months) / 9 = 39,352 per person per month


    Unge padi wadi wenna athi :lol:

    stk76.jpg


    18.gif

    එහෙනං . .... සුදු රෙද්ද එලලම වැඩේ පටන් ගමු ....
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    විදග්ද පුක් ශෝධක (rangana26) ට කිවුවනම් නොමිලේම ඔය ටික කොරගන්න තිබුණානේ ආයුබෝන්...