රුචිර සේනාරත්න....ඌරු ලෝඩ් එක බාලා ඉවරවෙලා ඇවිල්ල මේවට උත්තර දියන් බන්....
කව්ද sure ...අලියද ? හංසයාද ?


ලොල් ඌ මේවට එන්නෙ නැ නගර සබාවෙ කුණු ටැක්ටරි බරටම වැඩලු මේ දවස් වල..
පිටින් සිද්ධිය බලලා නැටුවට ඇත්ත තේරෙද්දි ලිස්සල යනවා...
ආඳා වගේ....
සයින්දමරදු සීන් එකෙන් ප්‍රශ්න කීයක් වහගන්න දඟලනවද...



ඒක නම් ඇත්ත පරන ඇරියස් නගර් අසබාවෙන් පියව ගන්ඩ ෆුල් ගේමක් දෙනව උන්.. මේව පේන් නැ වැරදිලාවත් නගර සබාවෙන් ගොඩ යන්ඩලු ට්‍රයි එක..![]()
D ....තමයි ගැලපෙන්නේ


ඒක ස්ත්‍රියකගෙ එකක්... ඒක හරියන්නෙ නෑ..
ඒක ස්ත්‍රියකගෙ එකක්... ඒක හරියන්නෙ නෑ..
මේක මොකෝ...?
![]()
ඔය ජෙප්පෝ පවත්වපු උද්ගෝෂනේ නේද ? ගැලපෙනවා හැබැයි හිරුනිකා තරහ වෙයිද දන්නේ නෑ