✅$99 Laptop Offer - Few hours left 💻⌛

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,215
    5,037
    113
    Loading...
    6498805_sd.jpg;maxHeight=640;maxWidth=550



    අන්න කුකුළනි Bestbuy එකේ $99 ට ASUS Laptop Christmas offer එකක් යනවා. 2 & half hours left.

    Specs

    Brand
    - ASUS
    Type - Laptop
    Color - Star Black
    OS - Windows 11 Home in S Mode

    Webcam - Yes
    Display - 11.6" 1360 x 768 (HD)
    CPU - Intel Celeron N4020
    GPU - Intel UHD Graphics (Onboard)
    RAM - 4GB DDR4 Memory
    Storage - 64GB eMMC (Internal M.2 slot available)
    Battery Type - Lithium-ion (10 hours of light to medium workload)
    Power - Output is 19.V and 1.75A 33.0W | 100-240v and 1.0 amp input
    Charger - 7 ft

    Model Number - E210MA-TB.CL464BK
    Year of Release - 2022

    Ports
    1x USB 2.0 Type-A, 1x USB 3.2 Gen 1 Type-A,1x USB 3.2 Gen 1 Type-C, 1x HDMI 1.4, 1x 3.5mm Combo Audio Jack and 1x DC-in


    Link
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,215
    5,037
    113
    Loading...
    bestbuy dont click this link

    :eek:

    TFS. But ඔය specs වලට නම් නිකං දුන්නත් එපා!

    ලාබයිනෙ බන්

    Direct link danna. referral link, ad paying link danna epa.

    Ok

    ඕක මෙහෙට එද්දී ඔය වගේ 5 ගුණයක් වෙයි :lol:

    කප්රුක global එකට දාළා බලපන්
     
    • Haha
    Reactions: Keshan94

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,215
    5,037
    113
    Loading...
    ඔයිට වඩා ඕක වටීද?

    $229 without offer. මීට වැඩිය අඩුවට ඕවා නැහැ.

    පාඩුයි නේ

    අපිට සෙට් නොවුණට, Student කෙනෙක්ට වගේ නම් අවුලක් නෑ. 150 පැනලා ලංකාවෙ entry level laptop එකක්.

    ඕක 99ක්‌ වටින් නෑ

    64gb ගහගන්න කියහන්

    ෂේප් වගේ බන්. ලංකාවෙ පුලුවන්ද ඔය ගාණට ගන්න. Internal M.2 Slot එකක් එනවා. ඕනි නම් Storage වැඩි කරගන්න පුලුවන්.
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,215
    5,037
    113
    Loading...

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,332
    1
    50,891
    113
    ප*යාගල
    sorry.com
    Student කෙනෙක්ට වගේ හොඳයි. සිංහලු හොයන්නෙ පට්ට Spec තියෙන නිකං වගේ දෙන ඒවනෙ. එහෙම device මේ ගණන්වලට හම්බවෙන්නෙ නැහැ. LOL
    hari hari uba offer ek damma ekta mukuth kiwe na . mn banne processor ekata :rolleyes:
     
    • Haha
    Reactions: DHE and SpinXO