Celeron හදන්නෙ බේසික් යූස් වලට. හොඳ පවර් එෆිශන්ට් ප්‍රොසෙසර් එකක් 6W. තොපි ඒකෙන් vm දුවන්න ගිහින් ඌට බැනල වැඩක් නෑ
ඕක වටිනවා 99ට අවුල shipping 
Ganan ganna epa ban dannawane meke unge hati
Celeron හදන්නෙ බේසික් යූස් වලට. හොඳ පවර් එෆිශන්ට් ප්‍රොසෙසර් එකක් 6W. තොපි ඒකෙන් vm දුවන්න ගිහින් ඌට බැනල වැඩක් නෑඕක වටිනවා 99ට අවුල shipping
![]()
oka offer walata $99 dekka cyber m/black friday. slow habai
ඔව්, නාකි පප්පලට මොන ලැප්ටොප්ද බන්...
මුන්ට මොන ලැප්ටොප්ද මචන්. ඕවා දාන අපිට ගහන්න ඕනි මුලින්ම... මුන් මේ හොයන්නෙ high end spec තියෙන නිකං වගේ දෙන ඒවා... ඉන්නෙ බංකොලොත් රටක...
මෙහෙමවත් එකක් නැති උන් ඉන්නව. දැන් අලුතෙන් පට්ට ගණන්නෙ.
![]()
ඔව් ගාන අනුව ඕන බලන්න alto එකේ axio එකක ඔප්ෂන් නෑ කියන්නෙ ඒක නරකයි කියලා නෙමෙයි
Student kenekta oka ati bn denata awurudu 10kata wage kalin nm,Student කෙනෙක්ට වගේ හොඳයි. සිංහලු හොයන්නෙ පට්ට Spec තියෙන නිකං වගේ දෙන ඒවනෙ. එහෙම device මේ ගණන්වලට හම්බවෙන්නෙ නැහැ. LOL