✈✈✈Sri Lanka's New airline 'Spark Air' පෙබරවාරි මාසයේ සිට..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Screenshot_2020-09-30-08-00-22_copy_1080x1340_copy_600x744.jpg

    ශ්‍රී ලංකාවේ නවතම අන්තර්ජාතික වාණිජ ගුවන් සේවය වන ‘ස්පාර්ක් එයාර්’ ලබන වසරේ (2021) පෙබරවාරි මාසයේ සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ කේ්න්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත ස්පාර්ක් එයාර් ගුවන් සේවය පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ආරම්භයේදී එයාර් බස් A-330 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් මගින් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට යයි. අනතුරුව කඩිනමින් මගී ගුවන් මෙහෙයුම් කටයුතු ද ආරම්භ කරන බව ස්පාර්ක් එයාර්හි ආරක්ෂණ කළමනාකරණ පද්ධති ප්‍රධානී උදිත දන්වත්තේ පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

    ස්පාර්ක් එයාර් සමාගම මෙතෙක් අනාවරණය නොවූ පුද්ගලයකුගේ සෘජු ආයෝජනයක් ඔස්සේ ක්‍රියාත්මක අතර ඊට තවත් දේශීය සහ විදේශීය ආයෝජකයන් කිහිපදෙනකුගේ දායකත්වය හිමි වේ. මගීන් භාණ්ඩ සහ තැපැල් ප්‍රවාහන සේවා වෙනුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ස්පාර්ක් එයාර් සමාගමට බලපත්‍රයක් නිකුත් කර ඇති අතර කපිතාන්වරු වන රොබට් ස්පිටල්, රම්සි රහීම්, සමින් අත්තනායක, අෂාන් ද සිල්වා සහ සුරන්ජය ද සිල්වා යන අය සමාගම වෙනුවෙන් අන්තර්ජාතික නිත්‍ය ප්‍රවාහන මෙහෙයුම්වල යෙදීමට අවසර ලබා දී ඇත.

    https://simpleflying.com/sri-lanka-spark-air/
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Corona හින්දා flights cancelled වෙනවා, සමහර Air services cost cutting මෙහෙ අලුතෙන් airline පටන් ගන්නවා

    oken wenne lost pita duwana sri lankan eka thawath lost wenawa,
    sure ekatama aluth eketh lokka Nishantha Wickramasinghe wenna athi.
    awulak ne wahallu 69 lakshe asawa
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    oken wenne lost pita duwana sri lankan eka thawath lost wenawa,
    sure ekatama aluth eketh lokka Nishantha Wickramasinghe wenna athi.
    awulak ne wahallu 69 lakshe asawa
    ග්‍රීක බැදුම්කර සිද්ධිය වගේ තමයි. දැන දැන අමාරුවේ වටිනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ග්‍රීක බැදුම්කර සිද්ධිය වගේ තමයි. දැන දැන අමාරුවේ වටිනවා.

    ai yahapalanaye badumkara siddiya, pasku attack eka owa serama dena dena amaruwe wetichcha thamai,
    nethnam apu gaman central bank eka sudda karaida
     
    • Like
    Reactions: dxx

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ai yahapalanaye badumkara siddiya, pasku attack eka owa serama dena dena amaruwe wetichcha thamai,
    nethnam apu gaman central bank eka sudda karaida
    උබලා ගෙ ආණ්ඩුවනේ ඔය කම්බ හොරු අල්ලලා හිරේ දාපන්. දැන් බැදුම්කර වංචාව ගැන කිසි සද්දයක් දෙයක් නෑ. 🤣🤣🤣

    හැමදාම news වලට පාස්කු show එක යනවා විතරයි. 🤣🤣. බොලේ පාස් කර කර ඉන්නවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබලා ගෙ ආණ්ඩුවනේ ඔය කම්බ හොරු අල්ලලා හිරේ දාපන්. දැන් බැදුම්කර වංචාව ගැන කිසි සද්දයක් දෙයක් නෑ. 🤣🤣🤣

    හැමදාම news වලට පාස්කු show එක යනවා විතරයි. 🤣🤣. බොලේ පාස් කර කර ඉන්නවා.

    ඒ පාර ජෙප්පො ජෙප්පො වලි,උදේම ගංජ ගැහුවහම ඔහොම තමා..
     
    • Haha
    Reactions: dxx and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලා ගෙ ආණ්ඩුවනේ ඔය කම්බ හොරු අල්ලලා හිරේ දාපන්. දැන් බැදුම්කර වංචාව ගැන කිසි සද්දයක් දෙයක් නෑ. 🤣🤣🤣

    හැමදාම news වලට පාස්කු show එක යනවා විතරයි. 🤣🤣. බොලේ පාස් කර කර ඉන්නවා.

    AI Ban dan ubala awe pasku set ekai bank horui allanna kiyala neweida
     
    • Like
    • Haha
    Reactions: Smartm and dxx

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Corona හින්දා flights cancelled වෙනවා, සමහර Air services cost cutting මෙහෙ අලුතෙන් airline පටන් ගන්නවා
    As I mentioned on another related thread a small operator has a chance of survival at this moment as the majors are non-operational or operating on a crippled mode. A startup like this can offer competitive pricing on cargo or passengers for a short while.
    I don't know who is behind this though or whether this is just another hidden agenda.
     
    • Love
    • Like
    Reactions: War Fighter and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    As I mentioned on another related thread a small operator has a chance of survival at this moment as the majors are non-operational or operating on a crippled mode. A startup like this can offer competitive pricing on cargo or passengers for a short while.
    I don't know who is behind this though or whether this is just another hidden agenda.

    Exactly.:yes:👍
     
    • Like
    Reactions: imhotep

    Similar threads