machan AASL eka kiyala thibba project eke wenaskam wagayak karanawa kiyala...LOTUS ROOF eka atin karai wage neda![]()
ow change karai poddak lagadima aluth plan eka video ekak dai

machan AASL eka kiyala thibba project eke wenaskam wagayak karanawa kiyala...LOTUS ROOF eka atin karai wage neda![]()

ow change karai poddak lagadima aluth plan eka video ekak dai![]()

me paranam wade kerena patak neh thiynne...![]()
kawuda danne na Construction oka 

dan salli hamba una nea mokak hari hadanna epe ewagenkawuda danne na Construction oka
![]()

around 50 million neda hambela thiynne..e gana nam madi wei okkoma karanna..government ekenuth sahena wiyadamak karanna wei..runway repair eka me project ekata adala na neda...
Some of the additional costs involved in construction would be cut down, he said like the lotus flower roof that was simply a showpiece as a result of which around $4-5 million would be saved on expenditure.
-sundaytimes-

airport ekak unama thiyanna ona nea ban anemanda mun monawa karanawa da manda mewata hari kiyannath ba waradi kiyannath ba mokada lorn gahala karana wada nisa 

2 ma ekata karanna inne habai 2020 weddi iwara karanna plan eka thiyanne45.4 million yen (US$364,589)
nikan wahalak gahala hadi wage![]()
airport ekak unama thiyanna ona nea ban anemanda mun monawa karanawa da manda mewata hari kiyannath ba waradi kiyannath ba mokada lorn gahala karana wada nisa
ow eka wemnama project ekak2 ma ekata karanna inne habai 2020 weddi iwara karanna plan eka thiyanne

e roof ekanam patta gathi...50 million walin oken bagayak wath iwara karanna bari wei..
Rs 41 billion investment for Bandaranaike International Airport Development Project – Phase2
http://www.treasury.gov.lk/index.php?option=com_content&view=article&id=311:rs-60-billion-..
hambela thiyana gana balapnako ithin...ithuru gana kohen kiyala hoyannada![]()

oya ganen oka karanna ba nea ban kohomath roof eka low budget gahuwath thawa kochara dewal hadanna thiyanawa daThe son of Concorde is coming! Nasa reveals $2.3m plan to help a new generation of supersonic planes take flight
*The money will be spent on eight research projects addressing technical challenges of supersonic flight
*Engineers are developing something called the 'hybrid wing body' to improve the aerodynamics of planes
*Nasa scientists are also working to define a new standard for sonic booms to improve travel speed
*Another project aims to address the impact of supersonic aircraft emissions on the ozone layer
![]()
![]()
ආයෙත් Concorde කරලියට එන්න වගේ යන්නේ![]()

mama hithanne ban thawa salli hamba wenna thiyanawaoya ganen oka karanna ba nea ban kohomath roof eka low budget gahuwath thawa kochara dewal hadanna thiyanawa da
ow hambenawa nam hodai..naththam maga nathara wena eka wenne project eka
access engineer lata deela thibba runway tender eka cancel karala aluthin bid karanawalu
September wada patan gannawa kiyanne 
ow ow..SLAF katunayaka base eka maththalata genichchanam hari bn..ethakota katunayakata thawa space hambenawaow balamu moko wenna kiyalaSeptember wada patan gannawa kiyanne
![]()

ow ow..SLAF katunayaka base eka maththalata genichchanam hari bn..ethakota katunayakata thawa space hambenawa![]()

mokada machan ara pen ekata wune. refund hamba wunada![]()

ow ow..SLAF katunayaka base eka maththalata genichchanam hari bn..ethakota katunayakata thawa space hambenawa![]()

අපි ඉතින් හැමෝම දන්නේ රයිට් සහෝදරයෝ පළවෙනි අහස් යාත්‍රාව හැදුවා කියලනේ. එයාලට කලින් තව ගොඩ දෙනෙක් අහස් යානා හදලා තිබුනත් රයිට්ලා උඩු ගුවනේ සෑහෙන වෙලාවක් පාලනය කරගෙන යන්න පුළුවන් යානයක් හදලා අත්හදා බැලුවේ 1903දී. ඒත් මේ පළමු අහස් යානය හදන්න ඒක දියුණු කරලා ඉස්සරහට එන්න රයිට්ලා එක්ක කරට කර සටනක් දෙන්න හිටපු එක්කෙනා තමයි ග්ලෙන් කර්ටිස්. පේටන්ට් ඒක රයිට්ලා සතුව තිබුනත් ගොඩාක් ප්‍රශ්න අතර තුර විල්බර් රයිට් අවුරුදු 45දී මියගියාට පස්සේ ඔලිවර් රයිට් මේ අහස් යානා පේටන්ට් නඩු වලින් දිනලා ඇමරිකාවේ හදන හැම අහස් යානවකින්ම 20% පංගුවක් නඩු මගින් දිනාගන්නවා. ඒ කොහොම උනත් ග්ලෙන් තමයි මේ වෙලාවේ දිනන්නේ හෙන්රි ෆෝඩ් ගේ උදව්වෙන්. ග්ලෙන් තමයි අහස් යානය අද මේ තියන තත්වෙට ගේන්න ගොඩක් පෙරමුණ ගන්නේ. පළවෙනි ලෝක යුද්දේ එක්ක අහස් යානා නිපදවීම වැඩි වෙනවා. මේ වීඩියෝ ඒක ලඟදි අවුට් උනේ. මම යු ටූබ් අප්ලෝඩ් කරා හැමෝටම බලන්න. එහෙනං බලන්න රයිට් හා කර්ටිස් සීතල යුද්දේ