✈️ ELAKIRI සරණාගත වීසා CLUB 🛬

මොකක්ද කරන්න හොදම දේ

  • සරණාගත වීසා නොමිලේ අරන් ලක්ෂ 10 ට විකුණලා ලංකාවේම ඉන්නවා

    Votes: 4 16.0%
  • සරණාගත වීසා අරන් වෙන රටකට ගිහින් ජිවිතේ ජය ගන්නවා

    Votes: 21 84.0%

  • Total voters
    25

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    සරණාගත වීසා අයදුම් කරන හැටි දැනගන්න එන්න.
    මේක ඇත්තටම දැන් අපිට කරන්න පුළුවන් දෙයක්. හැමෝම ඉල්ලමු.

    ඇත්තටම කොහොමද අපිට මේ හුත්තෙ ඉන්න බෑ කියලා වෙන රටකින් සරණාගත වීසා ඉල්ලන්නේ? දන්න උන් විස්තර දාපන් තව එකෙක් මේකෙන් බේරිලා ගිහින් ජිවිතේ හදාගනිවි. දවසක උබලට පින් දේවි 🙏
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    wishwaya-pura.gif
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ෆුල් ටෑන්ක් තමා නැද්ද මැදමූලනට යන්න 😌 ?
    පෙට්‍රල් නම් තියනවා ඒත් ඒ වගේ මෝඩ වැඩ ආයෙත් කරන්නේ නෑ.

    අරගලයේදී ගුටි කන වීඩියෝ වල හිටියා නම් බඩු ශුවර් :lol:
    පාරවල් වල උද්ඝෝෂනය කරන තැන් වල ඉඳන් live එහෙම නම් දැම්මා ටිකක්.
    ------ Post added on Jul 22, 2022 at 8:26 PM
     
    • Like
    Reactions: malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    දැන්ම දුවල ගෝල්ෆෙස් පලයන් ගිහින් ඔය පැතුම් රැට්ට එහෙම ඉන්න් හරියකින් හිටපන්. දතක් දෙකක් හැලුනත් රට යන්න පුලුවන් වෙයි.
    හදිසිම නන් ෆෝසස් වල උන් ටිකක් ලගට ගිහින් උන්ට බැනපන් බීබීසි වගේ උන් කැමරාව අල්ලන වෙලාවක් බලල
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,175
    113
    ඒහෙම යන්න පුලුවන් නම් මෙකෙ උන් ලක්ශ ගනන් වියදම් කරන් රට යනවද?ඔන්න රටකට බොට්ටුවෙන් හරි ගියොත් රෙෆියුජි ඉල්ලන්න පුලුවන්,එත් කලු කැත හම දැක්කම හිතන්නෙ ඉනදියන් ඩස්පයෙක් කියලා,කරන්න පුලුවන් වැඩෙ තමයි කඩ්ඩ හදාගෙන ස්ටුඩන් විසා එකක් අරන් යන එක.එකටත් ඉතින් සල්ලි ඕනා..දෙමල උනානම් චාන්ස් එකක් තියෙනවා,සින්හලු මහ ජාතිය නිසා බොරු කරන්නෙ කියලා උන් දන්නවා.ජොයින්ට් එකක් ගහලා නිදා ගනින්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    හැම වැඩෙන්ම ටික ටික දන්න එකෙක් කිවුවොත්, වීස දෙයිද...
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ඒහෙම යන්න පුලුවන් නම් මෙකෙ උන් ලක්ශ ගනන් වියදම් කරන් රට යනවද?ඔන්න රටකට බොට්ටුවෙන් හරි ගියොත් රෙෆියුජි ඉල්ලන්න පුලුවන්,එත් කලු කැත හම දැක්කම හිතන්නෙ ඉනදියන් ඩස්පයෙක් කියලා,කරන්න පුලුවන් වැඩෙ තමයි කඩ්ඩ හදාගෙන ස්ටුඩන් විසා එකක් අරන් යන එක.එකටත් ඉතින් සල්ලි ඕනා..දෙමල උනානම් චාන්ස් එකක් තියෙනවා,සින්හලු මහ ජාතිය නිසා බොරු කරන්නෙ කියලා උන් දන්නවා.ජොයින්ට් එකක් ගහලා නිදා ගනින්
    එහෙම යන්න චාන්ස් එක තිබිලත්, ලැබිලත් යන්න හිතෙන්නෙ නැහැ බං...
    පොඩි සීරීමක්වත් නොවී සරණාගත ගිය වුන් ඕන තරම් ඉන්නව. ඒක වෙනම කලාවක්... ඔය ගොඩක් උන් එහෙම ගිහින් තමයි ඉන්නෙ. ආපු විදිහ කියන්නෙ නැහැ එහෙ කාටත්. ස්ටුඩන්ට් හරි කොලිෆිකේෂන් පෙන්නල ආව විදිහට රගපානව.
     
    • Like
    Reactions: Jim_Moriarty