✋තුල්... මොනවද මේ තුල් කියන්නේ....

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලංකාවේ අනාගතය ඉවරයි!
    ________________
    ✋
    තුල්...
    මොනවද මේ තුල් කියන්නේ....
    374555813_257414320536717_1353422366469724523_n.jpg

    ✋
    ✋
    ✋
    ✋
    ✋
    ✋
    ✋
    ✋
    ✋

    ලංකාවේ වයස 16 ඉහල කොල්ලන්ගෙන් 65% දුංකොලයෝ....
    දුංකොල‍යා කියන්නේ තුල්, හුනු එකට අනලා තොල යටින් තියාගෙන මත් වෙන අයට....
    අද කාලේ හුගාක් කොල්ලෙක් කොල්ලෙක් හමුවුනාම අහන ප්රැශ්නයක් තියෙනවා...
    වාසියක් නැත්ද - මොනවත් නැත්ද ....
    හුගාක් කොල්ලන්ට ඕන මත්වෙන්න...
    සමාජිය ප්ර්ශ්න වලින් මොහොතකට හරි මිදෙන්න..
    මේ දුංකොල තොල යටින් තියාගත්තම සුලු මොහොතකින් මතයක් ඇති වෙනවා...
    මේක දවස් - මාස ගනන් තියාගෙන ගියාම ඒ මතය අඩු වෙනවා..
    තියන දුංකොල ප්රමානය වැඩි කරන්න වෙනවා ...
    එතකොට උඩු තොලෙයි යටි තොල යටිනුයි දුංකොල තියාගන්නවා..
    ඒවාගෙත් මත් වෙන කාලය සිමා සහිත වෙනවා..
    මුලින් පැය බාගයක් මතය තිබුනත් පස්සේ ඒවා ඇගට හුරු වෙලා මත් විම විනාඩි 5කට පමනක් වෙනවා...
    අවුල තාම පටන් ගත්තා විතරයි...
    පාරේ හමුවන - බස් එකේ යන හුගාක් කොල්ලන්ගේ තොල් යට දුංකොල ඇති...
    ප්රේශ්නයක්ද - උත්තරයක්ද කියන්න මන් දන් නැ...
    හැබැයි මේක හොද දෙයක් නෙමෙයි කියන එක නම් පැහැදිලියි....
    මිනිස්සුන්ගේ තියෙන හිස් තැන් දුංකොල වලින් වහන්න ගන්න දුර්වල උත්සහයක්..
    දුංකොල වලින් හැගිම් මරන මිනිස්සු...
    මේ රටේ හුගාක් තරුණ කොල්ලන්ගේ ,
    ඇස් යට හින - හිත් යට ප්ර ශ්න - තොල් යට දුංකොල...
    දුංකොලයෙක් නොවි ප්‍රශ්න කාලයේ දිය කර හීන දකින්න තූල් තියන්න ඕනි නෑ..
    අහිංසක දෙමව්පියන් ඔබ ගැන හීන දහසක් හිතේ තබාගෙන, උදේ ඉඳන් රෑ වනතුරු හාම් පුතුන්ට කඹුරා උපයන සොච්චමත් ඔබට දෙන්නේ, ඔබ හොඳට ඉගෙනගනීවි කියන බලාපොරොත්තුවෙන්. ආසාවෙන්.
    ඒ අහිංසක බලාපොරොත්තු වලට පයින් ගහලා, ඉගෙනගන්න දෙන සල්ලි වලින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම කොතරම් හදවතට එකඟද කියලා ඔබම අහලා බලන්න!
    තූල්, හකු, ගුලි, පෙති, kg මේ හැමදේම පාසල්වල දැන් තියෙනවා . දරුවන් ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු කළයුතු, සොයා බැලිය යුතු කාලයක්...
    උපුටා ගැනීමකි..
    ඔබේ දරුවන් ගැන පෙරට වඩා හිතන්න...සොයන්න.
    🙏
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඉස්සර සැරියේ අයියලා shopping bag ඉල්ලනවා ඕවා ගහන්න
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    owa ada iye apuwa neme ban. 2004/5 kale idan thibba owa. thul/ pampara/ kochra thibada eka eka items . school yana kale thul math dala tynwa. ohoma thola harenne dwasata 4k withra damama. dwas dekata sarayk ekak wage thma gana 👌
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ටිෂූ තියෙන්නෙත් නෑ කාලකන්නි. ඔහෙ හලාගන්නවා තොල ඇතුලට
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඕවා ඉස්සර ඉදන්ම ගම්වල තිබ්බා
    හැබැයි යුස් කරේ නහයට අදින්න කිඹුහුම් යවන්න
    පස්සේ පස්සේ තමයි ඕවා තොලයට තියන්න ගත්තේ
     
    Last edited:
    • Wow
    Reactions: elakiriaddict

    Frostbyte_SL

    Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    අපේ ඉස්කෝලේ ළමයි ඔය ජරාවෙන් බේරගන්න විදියක් නැතුව ඉන්නේ. තූල් නැති වුනාම පොලිතීන් කවර වල හුණුයි දුංකොළයි තියන් ඉන්නවා. චෙක් කරන්න ආවම පොලිතීන් එක පිටින් ගිළිනවා. 😩
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,401
    4,032
    113
    Owa gahana wele beer ekak denna oni. Ekath 500i neh 😃

    Cancer hadan mun nathara wenne nathnm

    Skola wala poddk assambly eke mewa kiwwa nm hari. Laminta adaren kiyanna oni
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ලංකාවේ අනාගතය ඉවරයි!
    ________________
    ✋
    තුල්...
    මොනවද මේ තුල් කියන්නේ....
    374555813_257414320536717_1353422366469724523_n.jpg

    ✋
    ✋
    ✋
    ✋
    ✋
    ✋
    ✋
    ✋
    ✋

    ලංකාවේ වයස 16 ඉහල කොල්ලන්ගෙන් 65% දුංකොලයෝ....
    දුංකොල‍යා කියන්නේ තුල්, හුනු එකට අනලා තොල යටින් තියාගෙන මත් වෙන අයට....
    අද කාලේ හුගාක් කොල්ලෙක් කොල්ලෙක් හමුවුනාම අහන ප්රැශ්නයක් තියෙනවා...
    වාසියක් නැත්ද - මොනවත් නැත්ද ....
    හුගාක් කොල්ලන්ට ඕන මත්වෙන්න...
    සමාජිය ප්ර්ශ්න වලින් මොහොතකට හරි මිදෙන්න..
    මේ දුංකොල තොල යටින් තියාගත්තම සුලු මොහොතකින් මතයක් ඇති වෙනවා...
    මේක දවස් - මාස ගනන් තියාගෙන ගියාම ඒ මතය අඩු වෙනවා..
    තියන දුංකොල ප්රමානය වැඩි කරන්න වෙනවා ...
    එතකොට උඩු තොලෙයි යටි තොල යටිනුයි දුංකොල තියාගන්නවා..
    ඒවාගෙත් මත් වෙන කාලය සිමා සහිත වෙනවා..
    මුලින් පැය බාගයක් මතය තිබුනත් පස්සේ ඒවා ඇගට හුරු වෙලා මත් විම විනාඩි 5කට පමනක් වෙනවා...
    අවුල තාම පටන් ගත්තා විතරයි...
    පාරේ හමුවන - බස් එකේ යන හුගාක් කොල්ලන්ගේ තොල් යට දුංකොල ඇති...
    ප්රේශ්නයක්ද - උත්තරයක්ද කියන්න මන් දන් නැ...
    හැබැයි මේක හොද දෙයක් නෙමෙයි කියන එක නම් පැහැදිලියි....
    මිනිස්සුන්ගේ තියෙන හිස් තැන් දුංකොල වලින් වහන්න ගන්න දුර්වල උත්සහයක්..
    දුංකොල වලින් හැගිම් මරන මිනිස්සු...
    මේ රටේ හුගාක් තරුණ කොල්ලන්ගේ ,
    ඇස් යට හින - හිත් යට ප්ර ශ්න - තොල් යට දුංකොල...
    දුංකොලයෙක් නොවි ප්‍රශ්න කාලයේ දිය කර හීන දකින්න තූල් තියන්න ඕනි නෑ..
    අහිංසක දෙමව්පියන් ඔබ ගැන හීන දහසක් හිතේ තබාගෙන, උදේ ඉඳන් රෑ වනතුරු හාම් පුතුන්ට කඹුරා උපයන සොච්චමත් ඔබට දෙන්නේ, ඔබ හොඳට ඉගෙනගනීවි කියන බලාපොරොත්තුවෙන්. ආසාවෙන්.
    ඒ අහිංසක බලාපොරොත්තු වලට පයින් ගහලා, ඉගෙනගන්න දෙන සල්ලි වලින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම කොතරම් හදවතට එකඟද කියලා ඔබම අහලා බලන්න!
    තූල්, හකු, ගුලි, පෙති, kg මේ හැමදේම පාසල්වල දැන් තියෙනවා . දරුවන් ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු කළයුතු, සොයා බැලිය යුතු කාලයක්...
    උපුටා ගැනීමකි..
    ඔබේ දරුවන් ගැන පෙරට වඩා හිතන්න...සොයන්න.
    🙏

    Apoo oya mala jarawal karanne na. Joint ekak gahana eka loken sapak

    owa ada iye apuwa neme ban. 2004/5 kale idan thibba owa. thul/ pampara/ kochra thibada eka eka items . school yana kale thul math dala tynwa. ohoma thola harenne dwasata 4k withra damama. dwas dekata sarayk ekak wage thma gana 👌

    Ai Hans , ekama eka parai thibbe , kabba kabba set una echcharama thamayi. aye try karannawath hithuwe na
    ------ Post added on Sep 10, 2023 at 2:45 PM