✌️බංබලපිටිය නාඩී බලන්න ගියා😵

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,826
    1
    6,682
    113
    දැන් chapter එකකට කීයක් ගන්නවද?
    මටනන් වර්තමානය ගැන කිව්ව ඒව විතරයි පුදුම වෙන විදිහට හරියට කිව්වෙ (Name, Family details, Education, etc..). අතීතය ගෑන කියපුව ඔප්පුකරගන්න බෑ, අනාගතය ගැන කියපුව තාමනන් එකක්වත් හරිගියෙ නෑ :(.
    Place එක කොහෙද බං ?
     
    • Like
    Reactions: Reincarnator

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    Mmath okata gihin tiyanawa. Yako ape gedara ekek wage ape wisthata kiyanne. Hebei anagathe nam hariyatama harida danne ne

    උබෙන් අකුරු අහ අහ නේද උත්තරේ ගත්තෙ , හොදට කල්පනා කරල බලපන් .අම්මගෙ තාත්තගෙ නම් කිව්වෙ කීපරක් වරද්දලද , නැත්නන් කීපරක් අග අකුරයි මුල අකුරයි ඇහුවද?
    Uba gihin balapan ko. Ehema hoyanna be ban api Gena ahana wistara walin.
    ------ Post added on Aug 4, 2025 at 10:45 AM
     
    • Like
    Reactions: Yin And Yang

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    දැන් chapter එකකට කීයක් ගන්නවද?
    මටනන් වර්තමානය ගැන කිව්ව ඒව විතරයි පුදුම වෙන විදිහට හරියට කිව්වෙ (Name, Family details, Education, etc..). අතීතය ගෑන කියපුව ඔප්පුකරගන්න බෑ, අනාගතය ගැන කියපුව තාමනන් එකක්වත් හරිගියෙ නෑ :(.
    matath ehemai
     
    • Like
    Reactions: Reincarnator

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    දැන් chapter එකකට කීයක් ගන්නවද?
    මටනන් වර්තමානය ගැන කිව්ව ඒව විතරයි පුදුම වෙන විදිහට හරියට කිව්වෙ (Name, Family details, Education, etc..). අතීතය ගෑන කියපුව ඔප්පුකරගන්න බෑ, අනාගතය ගැන කියපුව තාමනන් එකක්වත් හරිගියෙ නෑ :(.
    2200
     
    • Like
    Reactions: Reincarnator

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    උබෙන් අකුරු අහ අහ නේද උත්තරේ ගත්තෙ , හොදට කල්පනා කරල බලපන් .අම්මගෙ තාත්තගෙ නම් කිව්වෙ කීපරක් වරද්දලද , නැත්නන් කීපරක් අග අකුරයි මුල අකුරයි ඇහුවද?

    බුද්ධිය වැඩියි/ ලොකු සල්ලිකාරයෙක් වෙනව කියල කීවම සිංහලු අමෝහ් ඇත්ත ඇත්ත කියල නටනව 😁
    නොදකින් පොන්නයො
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,159
    2,372
    113
    Mmath okata gihin tiyanawa. Yako ape gedara ekek wage ape wisthata kiyanne. Hebei anagathe nam hariyatama harida danne ne

    Uba gihin balapan ko. Ehema hoyanna be ban api Gena ahana wistara walin.
    ------ Post added on Aug 4, 2025 at 10:45 AM
    මන් ඔතනට ගිය නිසයි ඇහුවෙ බන් , ඕකුන් අපේ කටින්මයි හැමදේම අහගන්නෙ ,ඔච්චර හරියක් කරන්න පුලුවන් නන් මොකටද උන් අම්මගෙ තාත්තා ගෙ නම් වල අග අකුරයි මුල අකුරයි අහන්නෙ , මට නන් කිව්ව ඒවා ඔක්කොම බොරු , අඩු ගානේ මගේ වත් wife ගෙ වත් ජොබ් එකවත් හරියට කියාගන්න බැරි උනා. අන්තිමට අපෙන්ම අහල අහල කට්න්ම තමයි අල්ල ගත්තෙ ,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මන් ඔතනට ගිය නිසයි ඇහුවෙ බන් , ඕකුන් අපේ කටින්මයි හැමදේම අහගන්නෙ ,ඔච්චර හරියක් කරන්න පුලුවන් නන් මොකටද උන් අම්මගෙ තාත්තා ගෙ නම් වල අග අකුරයි මුල අකුරයි අහන්නෙ , මට නන් කිව්ව ඒවා ඔක්කොම බොරු , අඩු ගානේ මගේ වත් wife ගෙ වත් ජොබ් එකවත් හරියට කියාගන්න බැරි උනා. අන්තිමට අපෙන්ම අහල අහල කට්න්ම තමයි අල්ල ගත්තෙ ,

    උඹම කියලා ඒදේ උන්ගෙන් අහගන්න සල්ලි දෙන්න ඕන නෑ නේ.
    උඹ කරන්න ඕන නම ගම කියාගෙන කියාගෙන යනකොට තමුන්ට අදාල විස්තර කියාගෙන යද්දී ඒ විස්තර හරි කියලා ඊට අදාල විස්තර ටික කියවගන්න එක.

    ඔය කිව්වා වගේ බොරු කියලා උඹෙන්ම අහලා කියන්නේ නං උන්ට පත්ඉරුව හොයාගන්න බැරිවුනාම වෙන්න ඕන. ඉස්සර නං පත්ඉරුව නෑ මාතියා, ශල්ලි එපා මාතියා කියලා යන්න කියනවා.
     
    • Like
    Reactions: nitrox

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,159
    2,372
    113
    උඹම කියලා ඒදේ උන්ගෙන් අහගන්න සල්ලි දෙන්න ඕන නෑ නේ.
    උඹ කරන්න ඕන නම ගම කියාගෙන කියාගෙන යනකොට තමුන්ට අදාල විස්තර කියාගෙන යද්දී ඒ විස්තර හරි කියලා ඊට අදාල විස්තර ටික කියවගන්න එක.

    ඔය කිව්වා වගේ බොරු කියලා උඹෙන්ම අහලා කියන්නේ නං උන්ට පත්ඉරුව හොයාගන්න බැරිවුනාම වෙන්න ඕන. ඉස්සර නං පත්ඉරුව නෑ මාතියා, ශල්ලි එපා මාතියා කියලා යන්න කියනවා.
    රෙද්දෙ පත්තිරු ,උන් කරන්නෙ බොරුවක් ,උබලට උන් කරන බොරුව වත් අල්ලගන්න බැරි නන් ජීවත් වෙලා වැඩක් නෑ බන් , උන් පත්තිරු කියල අපෙ කටින්ම තමයි අහගන්නෙ , ඕකවත් තේරෙන්නෙ නැත්නන් වැඩක් නෑ. ඕන දේකට අහුවෙනව සින්හලු. සමහර මිනිස්සුන්ගෙ ජීව්තේම කොටසක් තමයි කපටි මිනිස්සුන්ට අහු වෙන එක ,උබලත් ඒ වගේ තමයි වෙන කියන්න දෙයක් නෑ.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    දැන් chapter එකකට කීයක් ගන්නවද?
    මටනන් වර්තමානය ගැන කිව්ව ඒව විතරයි පුදුම වෙන විදිහට හරියට කිව්වෙ (Name, Family details, Education, etc..). අතීතය ගෑන කියපුව ඔප්පුකරගන්න බෑ, අනාගතය ගැන කියපුව තාමනන් එකක්වත් හරිගියෙ නෑ :(.
    Nadi walin anagathe kiyana eka successful na. Wechcha ewanam kiyanawalu hariyatama. Therumak na eka nisa.
     
    • Like
    Reactions: Reincarnator

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,927
    113
    උන් පාවිච්චි කරන්නෙ cold reading ටෙක්නික්ස්
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මටනන් වර්තමානය ගැන කිව්ව ඒව විතරයි පුදුම වෙන විදිහට හරියට කිව්වෙ (Name, Family details, Education, etc..).
    ඒ කියන්නෙ?
    සම්පූර්ණ නම කිව්වද? නැත්තං නමට තියෙන අකුරු ගාණ වගේ දෙයක්ද?
    පවුලෙ අයගෙ නම, ලිපිනය, රැකියාව කිව්වද? නැත්තං කලු අය දෙන්නයි සුදු අය දෙන්නයි වගේ දෙයක්ද?
    O/L, A/L results කිව්වද? නැත්තං උත්සහයෙ හැටියට ප්‍රතිඵල ලැබුණා වගේ දෙයක්ද කිව්වෙ?

    මෙහෙමත් වුණාද? 👇