Place එක කොහෙද බං ?දැන් chapter එකකට කීයක් ගන්නවද?
මටනන් වර්තමානය ගැන කිව්ව ඒව විතරයි පුදුම වෙන විදිහට හරියට කිව්වෙ (Name, Family details, Education, etc..). අතීතය ගෑන කියපුව ඔප්පුකරගන්න බෑ, අනාගතය ගැන කියපුව තාමනන් එකක්වත් හරිගියෙ නෑ.

Uba gihin balapan ko. Ehema hoyanna be ban api Gena ahana wistara walin.උබෙන් අකුරු අහ අහ නේද උත්තරේ ගත්තෙ , හොදට කල්පනා කරල බලපන් .අම්මගෙ තාත්තගෙ නම් කිව්වෙ කීපරක් වරද්දලද , නැත්නන් කීපරක් අග අකුරයි මුල අකුරයි ඇහුවද?
matath ehemaiදැන් chapter එකකට කීයක් ගන්නවද?
මටනන් වර්තමානය ගැන කිව්ව ඒව විතරයි පුදුම වෙන විදිහට හරියට කිව්වෙ (Name, Family details, Education, etc..). අතීතය ගෑන කියපුව ඔප්පුකරගන්න බෑ, අනාගතය ගැන කියපුව තාමනන් එකක්වත් හරිගියෙ නෑ.
2200දැන් chapter එකකට කීයක් ගන්නවද?
මටනන් වර්තමානය ගැන කිව්ව ඒව විතරයි පුදුම වෙන විදිහට හරියට කිව්වෙ (Name, Family details, Education, etc..). අතීතය ගෑන කියපුව ඔප්පුකරගන්න බෑ, අනාගතය ගැන කියපුව තාමනන් එකක්වත් හරිගියෙ නෑ.
Fb eka balanna athi
හම්මො බන් උඹෙ පණ්ඩිත කමKatin alla ganna athi ube
Place එක කොහෙද බං ?
Thank you
උබෙන් අකුරු අහ අහ නේද උත්තරේ ගත්තෙ , හොදට කල්පනා කරල බලපන් .අම්මගෙ තාත්තගෙ නම් කිව්වෙ කීපරක් වරද්දලද , නැත්නන් කීපරක් අග අකුරයි මුල අකුරයි ඇහුවද?
මන් ඔතනට ගිය නිසයි ඇහුවෙ බන් , ඕකුන් අපේ කටින්මයි හැමදේම අහගන්නෙ ,ඔච්චර හරියක් කරන්න පුලුවන් නන් මොකටද උන් අම්මගෙ තාත්තා ගෙ නම් වල අග අකුරයි මුල අකුරයි අහන්නෙ , මට නන් කිව්ව ඒවා ඔක්කොම බොරු , අඩු ගානේ මගේ වත් wife ගෙ වත් ජොබ් එකවත් හරියට කියාගන්න බැරි උනා. අන්තිමට අපෙන්ම අහල අහල කට්න්ම තමයි අල්ල ගත්තෙ ,Mmath okata gihin tiyanawa. Yako ape gedara ekek wage ape wisthata kiyanne. Hebei anagathe nam hariyatama harida danne ne
Uba gihin balapan ko. Ehema hoyanna be ban api Gena ahana wistara walin.
------ Post added on Aug 4, 2025 at 10:45 AM
අඩෝ බයොමෙට්රික් ලෙප්ට් ටු ඉන්ඩියාඋඹ ඇඟිලි සලකුණුත් දුන්නද?![]()
Otana weda puluwan dial ekakuth inna beri ekakeuth innawa man hitanne.Eka welawakata katin allaganwwa welawakata mukuth netuwa kiyanawa
මන් ඔතනට ගිය නිසයි ඇහුවෙ බන් , ඕකුන් අපේ කටින්මයි හැමදේම අහගන්නෙ ,ඔච්චර හරියක් කරන්න පුලුවන් නන් මොකටද උන් අම්මගෙ තාත්තා ගෙ නම් වල අග අකුරයි මුල අකුරයි අහන්නෙ , මට නන් කිව්ව ඒවා ඔක්කොම බොරු , අඩු ගානේ මගේ වත් wife ගෙ වත් ජොබ් එකවත් හරියට කියාගන්න බැරි උනා. අන්තිමට අපෙන්ම අහල අහල කට්න්ම තමයි අල්ල ගත්තෙ ,
රෙද්දෙ පත්තිරු ,උන් කරන්නෙ බොරුවක් ,උබලට උන් කරන බොරුව වත් අල්ලගන්න බැරි නන් ජීවත් වෙලා වැඩක් නෑ බන් , උන් පත්තිරු කියල අපෙ කටින්ම තමයි අහගන්නෙ , ඕකවත් තේරෙන්නෙ නැත්නන් වැඩක් නෑ. ඕන දේකට අහුවෙනව සින්හලු. සමහර මිනිස්සුන්ගෙ ජීව්තේම කොටසක් තමයි කපටි මිනිස්සුන්ට අහු වෙන එක ,උබලත් ඒ වගේ තමයි වෙන කියන්න දෙයක් නෑ.උඹම කියලා ඒදේ උන්ගෙන් අහගන්න සල්ලි දෙන්න ඕන නෑ නේ.
උඹ කරන්න ඕන නම ගම කියාගෙන කියාගෙන යනකොට තමුන්ට අදාල විස්තර කියාගෙන යද්දී ඒ විස්තර හරි කියලා ඊට අදාල විස්තර ටික කියවගන්න එක.
ඔය කිව්වා වගේ බොරු කියලා උඹෙන්ම අහලා කියන්නේ නං උන්ට පත්ඉරුව හොයාගන්න බැරිවුනාම වෙන්න ඕන. ඉස්සර නං පත්ඉරුව නෑ මාතියා, ශල්ලි එපා මාතියා කියලා යන්න කියනවා.
Nadi walin anagathe kiyana eka successful na. Wechcha ewanam kiyanawalu hariyatama. Therumak na eka nisa.දැන් chapter එකකට කීයක් ගන්නවද?
මටනන් වර්තමානය ගැන කිව්ව ඒව විතරයි පුදුම වෙන විදිහට හරියට කිව්වෙ (Name, Family details, Education, etc..). අතීතය ගෑන කියපුව ඔප්පුකරගන්න බෑ, අනාගතය ගැන කියපුව තාමනන් එකක්වත් හරිගියෙ නෑ.
ඒ කියන්නෙ?මටනන් වර්තමානය ගැන කිව්ව ඒව විතරයි පුදුම වෙන විදිහට හරියට කිව්වෙ (Name, Family details, Education, etc..).
උබෙන් අකුරු අහ අහ නේද උත්තරේ ගත්තෙ , හොදට කල්පනා කරල බලපන් .අම්මගෙ තාත්තගෙ නම් කිව්වෙ කීපරක් වරද්දලද , නැත්නන් කීපරක් අග අකුරයි මුල අකුරයි ඇහුවද?