Adeh ewath kiyanawada ?ඕක වැරදි කියන්න බෑ . අපිනම් ගියේ දරුවන් නොලැබීම ගැන බලන්න . කියපු විදිහට දරුවන් ලැබුනා . කාල වකුවානු වල පොඩි වෙනසක් උනාට කියපු දේවල් හරි . ගැහැණු පිරිමි කතා පවා හරි .
Wisthara tikak daanna puluwan weida machan ? Interesting mewa gena man.