✌️බංබලපිටිය නාඩී බලන්න ගියා😵

planner123

Well-known member
  • May 22, 2018
    8,780
    15,057
    113
    ඕක වැරදි කියන්න බෑ . අපිනම් ගියේ දරුවන් නොලැබීම ගැන බලන්න . කියපු විදිහට දරුවන් ලැබුනා . කාල වකුවානු වල පොඩි වෙනසක් උනාට කියපු දේවල් හරි . ගැහැණු පිරිමි කතා පවා හරි .
    Adeh ewath kiyanawada ?
    Wisthara tikak daanna puluwan weida machan ? Interesting mewa gena man.
     
    • Like
    Reactions: YoungWeezy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    Mn nm hithanne me poth kathawa eyala hadapu boruwak.. poth kathawen thama eyalage wade specific kiyala kiyanna hadanne...
    Sure ekatama marichcha mokek hari thiyan ahagannwa athi..
    මට තේරෙන්නෙ නෑ බන් උඹ වගේ උන්ගෙ චින්තනේ.
    උඹට අනාගතේ දැක්ක සෘෂිවරු ඉඳිය කියල විස්වාස කරන්න බෑ. හැබැයි මැරිච්ච උන්ව බන්දගෙන වැඩ ගන්නව වගේ එකක් අවුලක් නෑ.
     
    • Haha
    Reactions: YoungWeezy

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මම නම් ඔතනට ගිහින් නෑ.
    හැබැයි මම ඔය නිමිති වගේ සීන් ගැන නම් අත්දැකලා තියනවා. ඒවා හරි යන්නේ සමහරුන්ට විතරයි. මමයි යාලුවෙකුයි ඉස්ගිසර ගියා නිමිති බලන්න. ආතල් එකට ගියේ. ඒක යාලුවට වැඩ කරා. නමුත් මට වැඩ කරේ නෑ. මට වැඩ කරන්නේ නැති වෙච්ච ගමන් බලන එකා මගේ කටින් අල්ල ගන්න ට්‍රයි කරා. මම තව තව තැන්වලට ගිහින් බැලුවා නමුත් සීන් එක මට හරියන්නෙ නෑ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල

    වෙන තැන්වලටත් ගිහින් හරිගියේ නෑ කියන්නෙ උබෙ කටෙන් අල්ලගන්න බෑ කියන එක
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,663
    2
    1,843
    113
    On a Cloud
    මට තේරෙන්නෙ නෑ බන් උඹ වගේ උන්ගෙ චින්තනේ.
    උඹට අනාගතේ දැක්ක සෘෂිවරු ඉඳිය කියල විස්වාස කරන්න බෑ. හැබැයි මැරිච්ච උන්ව බන්දගෙන වැඩ ගන්නව වගේ එකක් අවුලක් නෑ.
    Mn kiwwe ehema wenna athi kiyala. nathuwa Marichcha unawa thiyan weda ganna unwa lokui kiyala newe bn...
    maricha ungen weda gannwa wagema irishi hari mona magulak hari pennala un karannth boruwak...
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මට තේරෙන්නෙ නෑ බන් උඹ වගේ උන්ගෙ චින්තනේ.
    උඹට අනාගතේ දැක්ක සෘෂිවරු ඉඳිය කියල විස්වාස කරන්න බෑ. හැබැයි මැරිච්ච උන්ව බන්දගෙන වැඩ ගන්නව වගේ එකක් අවුලක් නෑ.
    යකෝ
    අවුරුදු දහස් ගාණකට කලින් ඉන්දියාවෙ හිටිය රිශිවරු අවුරුදු තුන්දාහකට පස්සෙ ලංකාවෙ මොනරාගල සියාතුගෙ දෙවනිපුතාගෙ ජාතකේ පොතක ලියන්නෙ ඇයි? උගෙ විතරක් නෙවෙයි යන යන හැමෝටම කියනව. හැමෝගෙම ලියලලු. වැඩේ කියන්නෙ ඒ ඔක්කොම මුන් ලග තියෙනව අර පොඩි බිල්ඩින් කෑල්ලෙ.
    අනේ උබෙ චින්තනේ, උබ තැරිදාර මෝඩයෙක්