✔න් වෙනුවෙන් ✘ක්...!!!

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව හොයන්ඩ වෙලාවක් නැ ඉල්ලා අස් කර ගන්නව.ශශින්ද මොන සොන්නයෙක් උනත් මට මොකො බන්.:lol::lol::P

    අනේ පලයන් බන් හොයන්න වෙලාවක් නැතිකම නෙවෙයි,ඇත්තට උබ බයයි :yes: මොකද උබ කියනව වගේ මම කවදාවත් ෆොන්සේකට කඩේ ගිහින් නෑ, :yes: උබට රත්තරන්ගෙ කුණු අවුස්සන්න නම් ඕන තරම් වෙලාව තියෙනව නේ...:P:rofl::rofl:

    ඇයි උබ මේ දවස් වල ශශීන්ද්‍රගේ සුචච කීකරු බලු කුක්ක නේ? :rofl::P එහෙම නැතෙයි දැන් වෙන කාට හරිද දෙන්නෙ (චන්දෙ) :confused:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :rofl::D

    k33fjr.jpg

    :D:rofl:

    මගේ rep කපද්දි, උබලගෙ නමත් දාපන් මට උබලට මෛත්‍රී කරන්න ඕන. (ශශීන්ද්‍ර වගේ) හැංගෙන්නෙ නැතුව කෙලින් වරෙන් Thread එකේ සංවාදෙට.

    යකෝ Rep කැපුවත්,අපි කැපුවත් ,අපි න්ට...!!!

    ජය වේවා...!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් බය උනා උබට, ඌවෙ චන්දෙ නැනෙ මට,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::D

    k33fjr.jpg

    :D:rofl:

    මගේ rep කපද්දි, උබලගෙ නමත් දාපන් මට උබලට මෛත්‍රී කරන්න ඕන. (ශශීන්ද්‍ර වගේ) හැංගෙන්නෙ නැතුව කෙලින් වරෙන් Thread එකේ සංවාදෙට.

    යකෝ Rep කැපුවත්,අපි කැපුවත් ,අපි න්ට...!!!

    ජය වේවා...!!!
    21 වෙනකන් හරීන්ට, ඊට පස්සෙ වෙන කාටද.:cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :rofl::D

    k33fjr.jpg

    :D:rofl:

    මගේ rep කපද්දි, උබලගෙ නමත් දාපන් මට උබලට මෛත්‍රී කරන්න ඕන. (ශශීන්ද්‍ර වගේ) හැංගෙන්නෙ නැතුව කෙලින් වරෙන් Thread එකේ සංවාදෙට.

    යකෝ Rep කැපුවත්,අපි කැපුවත් ,අපි න්ට...!!!

    ජය වේවා...!!!
    5+
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    හරින් එල කොල්ලෙක්. කිසිම අලි ඔලුවක් නැති එළම ඩයල් එකක්

    ow oka aliyagen illuwata ali oluwak ne tiyenne bulath oluwak :baffled:

    chanden passe dath shakthimath kalama therei chande dunna unta
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මම හැමදාම විපක්ෂේ , හේතුව කවදාවත් පාලක පක්ෂයක් රටේ මිනිස්සු රකින්නේ නැහැ
    තැලෙන මිනිහා ගැන කතා කරන්නේ , විපක්ෂය හෝ ප්‍රති පක්ෂය පමණයි

    එනිසා, හරින් ....හෝ සමන්ත හෝ , පාලකයන්ගේ කෙප්ප තර්ක , ගසා කෑම් හෙළි කරන , ඕනා එකෙකුට මගේ මනාපය

    :cool::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල් මෙන්න unp කාරයො රෙදි නැතුව කඩේ යනවො :lol::lol::lol::lol:

    මෙන්න ගණිකාවක් අනික් ගෑනුන්ගේ කන්‍යාභාවය හොයනවා වගේ වැඩක් :lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :rofl::D

    k33fjr.jpg

    :D:rofl:

    මගේ rep කපද්දි, උබලගෙ නමත් දාපන් මට උබලට මෛත්‍රී කරන්න ඕන. (ශශීන්ද්‍ර වගේ) හැංගෙන්නෙ නැතුව කෙලින් වරෙන් Thread එකේ සංවාදෙට.

    යකෝ Rep කැපුවත්,අපි කැපුවත් ,අපි න්ට...!!!

    ජය වේවා...!!!

    Ganan ganna epa. +
    ✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔