Gist of the threadඒ නිසා මුදල් පස්සේ දුවන්නේ නැතුව අවශ්‍යතා පස්සේ දුවපන්.
ගොඩක් උන්ගෝල් හය හතක් ඔලුවෙ තියාගෙන නෙ වැඩ කරන්නෙ. සමහර ගෝල්ස් වැඩක් ඇති ඒවත් නෙවේ.කවුද නිකන් සල්ලි ගැන හිතන්නේ බන් කොහොමත්..
සල්ලි ඕන වෙන්නේ ගෝල් එකටනේ ඉතින්...
එහෙම එකක් නෑ බං. මන් දන්න සමහර මුදලාලි ලා ඉන්නවා උන්ගේ එකම සතුට කැෂියර් ඒක පිරෙන හැටි බලන එක. උන්ගේ ආගමේ උත්සව හැරුනාම අනික් හැම දවසම කඩේ කැෂියර් එකේ. හරියට කෑමක් බිමක් ගන්නේ නෑ. Trip එකක් යන්නේ නෑ. සමහරු range rover පදින්න පුළුවන් උන්. ඒත් යන්නේ බස් එකේ.කවුද නිකන් සල්ලි ගැන හිතන්නේ බන් කොහොමත්..
සල්ලි ඕන වෙන්නේ ගෝල් එකටනේ ඉතින්...
නිකන් යෞටියුබ් වගේ නෙහ්මුදල් හොයාගන්න ක්‍රම විදි monada itin?
තව 10ක් විතර දීලා බලපන් ඒත් මදි නන් වෙන විසඳුමකට යන්න වෙයි.අඩේ ටාගට් කරලා මාසෙට ලක්ෂ 6ක් වගේ හොයනවා ගෑනි සේරම වියදම් කරනවා නේ 🫤