✨ගොඩයන්න ඕන උන් මේ Magic එක Try කරපන්

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒ නිසා මුදල් පස්සේ දුවන්නේ නැතුව අවශ්‍යතා පස්සේ දුවපන්.
    Gist of the thread 👌
    කවුද නිකන් සල්ලි ගැන හිතන්නේ බන් කොහොමත්..

    සල්ලි ඕන වෙන්නේ ගෝල් එකටනේ ඉතින්...
    ගොඩක් උන්ගෝල් හය හතක් ඔලුවෙ තියාගෙන නෙ වැඩ කරන්නෙ. සමහර ගෝල්ස් වැඩක් ඇති ඒවත් නෙවේ.

    ඉතින් කියක්හරි හම්බ කරගත්තම මොනවටද වියදම් කරන්න ඕනෙ කියල තෙරේන්නෑ. එහෙම උන් මැරෙනකම්ම සල්ලි පස්සෙම දුවනව.

    ඒකයි ලැව්ටස් මෙතන කියල තියෙන්නෙ හරියටම ගෝල් කීපයක් හදාගෙන ඒකට සල්ලි හම්බ කරන්න කියල.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කවුද නිකන් සල්ලි ගැන හිතන්නේ බන් කොහොමත්..

    සල්ලි ඕන වෙන්නේ ගෝල් එකටනේ ඉතින්...
    එහෙම එකක් නෑ බං. මන් දන්න සමහර මුදලාලි ලා ඉන්නවා උන්ගේ එකම සතුට කැෂියර් ඒක පිරෙන හැටි බලන එක. උන්ගේ ආගමේ උත්සව හැරුනාම අනික් හැම දවසම කඩේ කැෂියර් එකේ. හරියට කෑමක් බිමක් ගන්නේ නෑ. Trip එකක් යන්නේ නෑ. සමහරු range rover පදින්න පුළුවන් උන්. ඒත් යන්නේ බස් එකේ.
     
    • Wow
    Reactions: Lovtus

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,684
    8,372
    113
    අඩේ ටාගට් කරලා මාසෙට ලක්ෂ 6ක්‌ වගේ හොයනවා ගෑනි සේරම වියදම් කරනවා නේ 🫤
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    අඩේ ටාගට් කරලා මාසෙට ලක්ෂ 6ක්‌ වගේ හොයනවා ගෑනි සේරම වියදම් කරනවා නේ 🫤
    තව 10ක් විතර දීලා බලපන් ඒත් මදි නන් වෙන විසඳුමකට යන්න වෙයි. 🙂
     
    • Haha
    Reactions: gamerlk

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,188
    12,184
    113
    Ohio, USA
    තමන්ගේම කියලා ලොකු ඉඩමක් සමහ ලොකු පන්සලක්... තමන්ගේම පන්සලේ ලොකු පිංකැටයක්... මේක තමයි හැම හාමදුරු නමකගේම හීනයත්...