✨🌟 "ඔරායන්' තාරකා රාශියේ ඇති මනරම් පරාවර්තන නිහාරිකා: "NGC 1977, NGC 1975, සහ NGC 1973" 🌟✨

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    පරාවර්තන නිහාරිකා ??
    නිහාරිකා වර්ග කීයක් තියනවද :eek:
    බව්වන්ට මොන නිහාරිකාද?

    පරාවර්තන නිහාරිකා
    විමෝචන නිහාරිකා
    ග්‍රහලෝක නිහාරිකා
    ------ Post added on Feb 3, 2023 at 7:16 PM

    තව තියෙනව අඳුරු නිහාරිකා
    @geethq මෙයා ගාව පොටෝ ඇති
    ------ Post added on Feb 3, 2023 at 7:18 PM

    7D146C0B-6273-469C-9D21-2AC09C490A02.jpeg
    Running Dog nebula @Solo Rider ආස වෙයි මේ නිහාරිකාවට
    ------ Post added on Feb 3, 2023 at 7:25 PM