✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    මේ වෙනකොට වයස අවුරුදු බිලියන 13.8 ක් වෙන අපේ විශ්වයේ අවසානය කොයි විදිහට සිද්ධ් වේවි ද? නූතන විද්‍යාවට අනුව විශ්වයේ අවසානය සිදු වෙන ආකාරය පැහැදිලි කරන ප්‍රධාන මතවාද 3 ක් විද්‍යාඥයන් විසින් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා.

    1. Big freeze (Heat death) - මේ ක්‍රියාවලිය සිදු වෙලා අවසන් වෙන්න "1 googol year" එකක කාලයක් ගතවේවි කියලයි අනුමාන කරන්නෙ. "Googol year" එකක් කියන්නෙ එකයි බිංදු සීයක් තියෙන සංඛ්‍යාවකට සමාන අවුරුදු ගාණක්.

    2. Big Rip - මේ ක්‍රියාවලිය සිදු වෙලා අවසන් වෙන්න තව අවුරුදු බිලියන 22 ක විතර කාලයක් ගත් වේවි කියලයි අනුමාන කරන්නෙ.
    3. Big Crunch - මේ ක්‍රියාවලිය සිදු වෙලා අවසන් වෙන්න තව අවුරුදු බිලියන 20 ක විතර කාලයක් ගත් වේවි කියලයි අනුමාන කරන්නෙ.

    කොහොම වුණත් නූතන විද්‍යාව ඔස්සේ විශ්වය පිළිබදව එක්රැස් කරගෙන තියෙන දත්ත සහ තොරතුරුවලට අනුව මේ මතවාද 3 අතරින් "Big freeze (Heat death)" කියන ක්‍රියාවලිය මගින් විශ්වයේ අවසානය සිදු වේවි කියලයි විද්‍යාඥයන්ගෙන් බහුතරයක් ම දෙනා විශ්වාස කරන්නෙ.

    මේ වීඩියෝ එකේදි මේ මතවාද 3 ටම අනුව විශ්වයේ අවසානය සිදුවෙන විදිහ 'Simulations' මගින් පෙන්වනවා.

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    මම හිතන්නේ universe එක දැනට expand වෙනවනේ. ඔය වගේම expansion එක ඉවර වුණ ගමන් ආයේ contract වෙනවා. Contract වෙලා වෙලා ආයේ universe එක අබ ඇටයක් ගාණට contract වුණාම ආයේ බිග් බැන්ග් එක වෙනවා. පස්සේ ආයේ universe එක expand වෙන්න ගන්නවා. 🙂
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මම හිතන්නේ universe එක දැනට expand වෙනවනේ. ඔය වගේම expansion එක ඉවර වුණ ගමන් ආයේ contract වෙනවා. Contract වෙලා වෙලා ආයේ universe එක අබ ඇටයක් ගාණට contract වුණාම ආයේ බිග් බැන්ග් එක වෙනවා. පස්සේ ආයේ universe එක expand වෙන්න ගන්නවා. 🙂

    expand වෙන්නයි
    ආයෙ contract වෙන්නයි
    මින් මතු කරන්නෙ නෑ ආරාධනා 🤷🏻‍♂️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    මම හිතන්නේ universe එක දැනට expand වෙනවනේ. ඔය වගේම expansion එක ඉවර වුණ ගමන් ආයේ contract වෙනවා. Contract වෙලා වෙලා ආයේ universe එක අබ ඇටයක් ගාණට contract වුණාම ආයේ බිග් බැන්ග් එක වෙනවා. පස්සේ ආයේ universe එක expand වෙන්න ගන්නවා. 🙂
    Oya mukuth wenne ne hithiwillak expand wenne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    Oya mukuth wenne ne hithiwillak expand wenne
    eduardo-sterblitch-eduardo.gif
     
    • Haha
    Reactions: Emios

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    නාම නැති උනාම රෑප නැති වෙලා යනවා ද?
    ඔයාට පැහැදිලි උනේ නෑ නම් ;

    Dear ධර්මයේ විදියට ලෝකය ; නාම ; රූප මේ සේරම ඇතිවෙන්නෙ - පෙනෙන්නේ දැනෙන්නේ " අවිද්‍යාව " නිසා

    තව ධර්මයේ තියන concept එකක් තමයි,
    ඔයාට සක්කාය දිට්ඨිය තියෙනකල් ( මම මගේ කියන ආත්මීය හැඟීම - නාම රූප වලට සත්ව පුද්ගල භාවයක් ලබාදීම ) මේ ලෝකේ " මගේ නෙවේ " කියලා දෙයක් නෑ, ඔයාගේ ඇස කන නාසය දිව ශරීරය මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවනම්, අපි ඒක අපේ කරගෙන ඉවරයි

    රූපය කියන්නේ දැනෙන ස්වාභයක්
    රූපය කඩාගෙන කඩග්න ගියාම අන්තිමට හම්බෙන්නේ ;

    පඨවි ආපෝ තෙජෝ වායෝ - මේවා දැනීමක් ( උණුසුම අපිට භෞතික දෙයක් කියලා ගන්න බෑ වගේ අදහසක් )

    නාමය ට රූපය නැතුවත්
    රූපය ට නාමය නැතුව ත්
    පවතින්න බෑ මේ සංසාරයේ
    දෙක ම එකට පවතින්නේ

    සත්වයා සංසාරයේ ගමන් කරන්නේ ඒකයි! මොකද මැරුණම ( පරමායුෂ අවසන් උනාම ) රූපකාය හැර ගියත්, නාමය - සත්ව පුද්ගල " ආත්ම ස්වභාවය, ඇලීම " තියනවා තන්හාව තියෙනකල්

    ඒ නිසා " මැරුණ " ගමන්ම නැවත " ඉපදීම ක් " තියනවා
    නාමය ඉල්ලනවා රූපය, නැවත ප්‍රතිසන්ධියක් වෙනවා කර්මානුර්පව 31 තලයෙන් එකක.

    මම එකයි කිව්වේ
    ලෝකය කියන්නේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධ උනාම ලෝකය ඇති වෙනවා
    ලෝකය අත් දකින්නේ " සත්වයා "
    සත්වයා කියන්නේ නාම රූප
    නාම රූප එකිනෙක dependent - දෙකම එකට පවතින්න ඕනි

    නාමය නැති තැන ( අරිහත් බව; සක්කාය දිට්ඨිය ඇතුළු දස සංයෝජන ධර්ම නිරෝධය ) තමා රූප ය ද නැති වෙන්නේ

    @Blair Solari වැරදි තියේනම් නිවැරදි කරනු මැනවි ! ☺️
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුද්ධ ධර්මය අනුව නම් විශ්වය ඇතුලත දේවල් ඇතිවෙලා පැවතිලා නැතිවෙන ඒ වෙනුවෙන් අලුතින් හැදෙන අවසානයක් කෙලවරක් නැති දෙයක් වගේ තමා මම අහල තියෙන්නෙ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,700
    2,142

    imho, නාම රූප (රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ) හරියට clear වුනානනම් ඔය ප්‍රශ්නේ අහන්නත් බැහැ, ඔහොම උත්තර දෙන්නත් බැහැ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    imho, නාම රූප (රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ) හරියට clear වුනානනම් ඔය ප්‍රශ්නේ අහන්නත් බැහැ, ඔහොම උත්තර දෙන්නත් බැහැ.

    ආහ් .. ඔයාට තරම් අපිට මොළේ නෑනේ මල්ලි
    ඔයත් අර මාලිංගය වගේ..

    ඕක වැඩි වෙලා ජීවිතේ අව්ලක් වෙන්න කලින් බෙහෙතක් ගන්න
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    බුද්ධ ධර්මය අනුව නම් විශ්වය ඇතුලත දේවල් ඇතිවෙලා පැවතිලා නැතිවෙන ඒ වෙනුවෙන් අලුතින් හැදෙන අවසානයක් කෙලවරක් නැති දෙයක් වගේ තමා මම අහල තියෙන්නෙ.
    ඔව් මමත්