✪එන්න සහෝදරවරුනි ELAKIRI සමාජවාදී පක්ෂයට✪

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවා අනික බලපන්කො අවතාරෙ ගාසා ඉන්න තෙජස් ලීලාව,,අනික රජකම් කරන්න ඔනි එකෙන් නිකන් ම0ත්‍රි කෙනෙක් කරපු එක වැරදියි,,මම අනුමත කරන්නෙම නැහැ,,ගාසට උනත් හිතට වෙදනා ඇති බන් ,උට මෙහෙම සලකනවට ,,පව් හොද එකා:no:
    :yes::yes: ඒක නම් සහතික ඇත්ත මචන්, ගාසා පුදුම ගේමක් දුන්නෙ මැතිවරන වැඩ වලදි, පුදුම කට්ටක් කාල රුපියල් 1000කුත් දෙන්ව කියල පේමස් වෙන්ඩ බැලුවෙ නිකන් නෙමේනෙ නායකකම ගන්ඩනෙ, ඒත් අර නික් කාරය නායකය කරල තියෙන්නෙ කොහෙවත් නැති සොහොන් පල්ලෙක්ව, අපොයි ගාසාට උන වින්නැහිය.:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol::lol:අපෙ පක්ශවල ඔය වගෙ අවුල් නැහැ,,මොකද අපි විතරනෙ ඉන්නෙ:lol::lol:
    :yes::yes: ඒක ඇත්ත අපිට තියෙන්නෙ පක්ශෙයි බොඩ් ලෑල්ලයි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    :yes::yes: ඒක නම් සහතික ඇත්ත මචන්, ගාසා පුදුම ගේමක් දුන්නෙ මැතිවරන වැඩ වලදි, පුදුම කට්ටක් කාල රුපියල් 1000කුත් දෙන්ව කියල පේමස් වෙන්ඩ බැලුවෙ නිකන් නෙමේනෙ නායකකම ගන්ඩනෙ, ඒත් අර නික් කාරය නායකය කරල තියෙන්නෙ කොහෙවත් නැති සොහොන් පල්ලෙක්ව, අපොයි ගාසාට උන වින්නැහිය.:(

    Machan dan wechcha de una djnick naayakayo 4 denekwa theruwa. Api janatha mathayata garu karala e eka nayakayek ge pakshekata ekathu una. Gasa unath ehema kale uge nihathamani kamata.

    Umbala apiwa kotawannada hadanne? Api ahuwei owata :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරියේ අනිකුත් පක්ෂ වලට අප්පචිලා රජ්ජුරුවෝ තනන්නට අවශන වුවද අපට කම් නැත :lol:

    එළකිරි සමාජවාදී පක්ෂයේ සහෝදරවරුන්ට නායක මණ්ඩලයක් සේ එක ලෙස පක්ෂය පාලනය කරයි

    එක්සත්ව සහෝදරකමින් යහපත් එලකිරියක් උදෙසා යමු එක්සත්ව ...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    පව් මගෙ හිතෙ හදුන් පොජ්ජ හො ගාලා යනවා ඇති කොල්ලගෙ,,එකනෙ ඔය දොට්ට පලටවත් බහින්නෙ නැතුව ඉන්නෙ,,එත් මම කිව්ව ඔය සොහොන් පල්ල උබට ඔය වගෙ දෙයක් කරයි කියලා,,අනික සාසා කියන්නෙ මොනතරම් උගත් කෙනෙක්ද බන්,,දෑන් මෙ සොහොන් පිට්ටනි වල වැටිල උන්නට:no:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    සොහොන;20733112 said:

    Anith paksha wala naayakaya witarai porak wage inne. Ekane ekekwath join wela natte.
    Apita danatama 5k innawa.
     
    උබ බලාගෙන ඔකට හොදට සලකපිය,නැත්තම් ඔක්කා අප්පෙකුත් කාලා අපෙ පැත්තෙ හිටි,ඔකා එමට බඩුව:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Lada dein satutu weyan machan

    Umbata ochchara dukainan uwa umbe paksheta ganna tibbane. Nattan utath tibbane u.be paksheta enna. Ane palayan ban anunge sini kiranne natuwa :lol:

    Ape kollo 5 ma bahalama wada eka wage

    Umbala umbalage pakshe goda naga gena ape eke adu paadu gana baluwanan thama honda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Machan dan wechcha de una djnick naayakayo 4 denekwa theruwa. Api janatha mathayata garu karala e eka nayakayek ge pakshekata ekathu una. Gasa unath ehema kale uge nihathamani kamata.

    Umbala apiwa kotawannada hadanne? Api ahuwei owata :lol:
    ඒ උනාට නික් එහෙම කරපු එක වැරදියි මචන් අන්තිම වැරදියි, ඔය නික් කාරය හම්බෙදෙන්කො මට මම මුන්ටම කියනව ගාසාට මෙහෙම කරපු එක වැරදියි කියල, සුවර් එකට නික් කාරයට පගාව දිල ඔය සොහොන් පල්ලගෙන්..නායකය වෙන්ඩ ගාසා පොස්ට්ම කියක් නම් දැම්මද 1000 දෙනව කියුවෙ මොනවද අප්පේ නොකියුවෙ දුකේ බැ පව් අප්ප.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Anith paksha wala naayakaya witarai porak wage inne. Ekane ekekwath join wela natte.
    Apita danatama 5k innawa.
    මචන් උබව මොකක් හරි අසානාසියක් කරන්ඩ හැදුවොත් වරෙන් මචන් හොදේ, ඔකෙ ඉන්ඩ එපා දුක තද කරන්......................
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ බලාගෙන ඔකට හොදට සලකපිය,නැත්තම් ඔක්කා අප්පෙකුත් කාලා අපෙ පැත්තෙ හිටි,ඔකා එමට බඩුව:lol:
    :yes::yes: ඌමගෙ හොද යාලුව , අවශ්ය වෙලාවට නිවරදි තීරනේ ගනි. අවතාරෙ ගලවන්ඩ කියුවනම් මට එහෙම මම එක විනාඩ්යක් ඉන්නෙ නැ අම්මප.,
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    මචන් උබව මොකක් හරි අසානාසියක් කරන්ඩ හැදුවොත් වරෙන් මචන් හොදේ, ඔකෙ ඉන්ඩ එපා දුක තද කරන්......................

    Aniwa enawa macho
    Thanks for your kind advice
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Machan dan wechcha de una djnick naayakayo 4 denekwa theruwa. Api janatha mathayata garu karala e eka nayakayek ge pakshekata ekathu una. Gasa unath ehema kale uge nihathamani kamata.

    Umbala apiwa kotawannada hadanne? Api ahuwei owata :lol:

    සුනකයන් බුරයි / නුගතුන් හිනාවෙයි

    එයයි එළකිරියේ නිදහස සහෝදරයා :lol:

    යමු අපි එක්සත් වී එළකිරි සමාජවාදී පක්ෂය සමග සිමා මායිම් බිද ගෙන

    uW39x3u.png
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113

    ඇයි මෙ ගාසා ගෙ පොටො එක තුනට දාලා තියෙන්නෙ,,උ තමා ඔය පක්ශෙ ඉහලින්ම ඉන්න ඔනම කෙනා,,,උට මෙහෙම අසාදාරනයක් කරන්න එපා::sorry:[/QUOTE]

    ඔන්න ඔන්න උඹලගේ ගතිය එලියට එනවා :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    :yes::yes::yes: අනිව ගාසාට දරුනු අසාධාරනයක් පක්ශය තුලින් වෙනව කියල එලිපිට පෙන්ඩ තියෙන ශික්, ඒ අසහනේට තමයි මිනිහ අනුන්ගෙ අවතාර් හදන්ඩ යන්නෙ පව් අප්ප කොහොම උන්න මිනිහෙක්ද.:dull:

    අනිවා අනික බලපන්කො අවතාරෙ ගාසා ඉන්න තෙජස් ලීලාව,,අනික රජකම් කරන්න ඔනි එකෙන් නිකන් ම0ත්‍රි කෙනෙක් කරපු එක වැරදියි,,මම අනුමත කරන්නෙම නැහැ,,ගාසට උනත් හිතට වෙදනා ඇති බන් ,උට මෙහෙම සලකනවට ,,පව් හොද එකා:no:[/QUOTE]

    උඹලා හොයන්නේ රජුන් ....අපි සොයන්නේ සහෝදරයින් එකට නැගෙන පිරිස් ......