අනිවා අනික බලපන්කො අවතාරෙ ගාසා ඉන්න තෙජස් ලීලාව,,අනික රජකම් කරන්න ඔනි එකෙන් නිකන් ම0ත්‍රි කෙනෙක් කරපු එක වැරදියි,,මම අනුමත කරන්නෙම නැහැ,,ගාසට උනත් හිතට වෙදනා ඇති බන් ,උට මෙහෙම සලකනවට ,,පව් හොද එකා![]()

ඒක නම් සහතික ඇත්ත මචන්, ගාසා පුදුම ගේමක් දුන්නෙ මැතිවරන වැඩ වලදි, පුදුම කට්ටක් කාල රුපියල් 1000කුත් දෙන්ව කියල පේමස් වෙන්ඩ බැලුවෙ නිකන් නෙමේනෙ නායකකම ගන්ඩනෙ, ඒත් අර නික් කාරය නායකය කරල තියෙන්නෙ කොහෙවත් නැති සොහොන් පල්ලෙක්ව, අපොයි ගාසාට උන වින්නැහිය.




හරිත සහ තරුණ පක්ශ දෙකම උබව සාධරෙන් පිලිගන්නව.
