අවතාරේ මාරු කරපල්ලකෝ බන්
Mage ananyathawaya nathi karaganna mama kamathi naha machan. Eka prasnayak nan mama ain wennan

අවතාරේ මාරු කරපල්ලකෝ බන්

Mage ananyathawaya nathi karaganna mama kamathi naha machan. Eka prasnayak nan mama ain wennan![]()
Mage ananyathawaya nathi karaganna mama kamathi naha machan. Eka prasnayak nan mama ain wennan![]()
අවතාරේ මාරු කරපල්ලකෝ බන්
අවතාරෙට මිනිමරා ගන්නා සමාජවාදි පක්ශය.Mage ananyathawaya nathi karaganna mama kamathi naha machan. Eka prasnayak nan mama ain wennan![]()

අපේ ඒකට වරෙන් බන් 
අවතාරෙට මිනිමරා ගන්නා සමාජවාදි පක්ශය.අපේ ඒකට වරෙන් බන්
![]()
ප්ලීස් මචන් ....අනුන්ගේ බුබ්බැයම් අස්සේ රිංගන එක කවදද අතහරින්නේ ....පස්චාත් බාගය ඩොනෙට් කරන්නේ නැතුව ආපු අතක් බලන් යන්න ...අපේ දේවල් අපි බලා ගන්නම්

අවතාරෙට මිනිමරා ගන්නා සමාජවාදි පක්ශය.අපේ ඒකට වරෙන් බන්
![]()

[/QUOTE]සොහොන;20728777 said:#සමාජවාදී එළකිරි පක්ෂය
#
#එළකිරියේ පවතින එකම සමාජවාදී පක්ෂය ලෙසින් අපට ඉදිරිපත් වීමට ඉඩ ලබා දීම ගැන සංවිදායක සහෝදරවරුන්ට ස්තුති කරනා අතර
#
අපගේ පක්ෂයේ ප්රතිපත්ති මාලාව ගැන හෙට දිනයේ අලුත් ත්රෙඩ් එකකින් බලාපොරොත්තු වෙන්න ඒ ත්රෙඩ් එක තුලින් සියලු සාමාජික සහෝදරයන් අප හදුන්වා දෙනවා ඒ වගේම අපගේ සාමාජික සහෝදරවරුන් ගැන විස්තර සහිතව දැනුම් දෙනවා
#
අපට එකතු වීමට කැමති අලුත් එළකිරියේ සහෝදර අපේක්ෂකයන් 7 කට මේ ත්රෙඩ් එක තුලින් ඉඩ ලබා දෙනවා
#
ඒ සහෝදරයින් 7දෙනාට එලකිරිය පාර්ලිමේන්තුව වෙත යාමට අවකාශය ලබා දෙනවා
![]()
![]()
#
පක්ෂය සදහා එකතු වන්නට කැමති සහෝදරයන්ට අපගේ පක්ෂය ගැන සුළු හැදින්වීමක් ලබා දෙන්නම්
#
එකම එලකිරියක් උදෙසා යන සටන් පාටයෙන් තරග වදින අප එලකිරිය තුල ලංකාවේ සැම පුද්ගලයෙකුටම එකම අයිතියක් ලබා දෙන ලෙස ඉල්ලා සටන් කරනවා
#
එමෙන්ම එලකිරියට එන සැම පුදගලයෙකුටම තමුන්ගේ එළකිරියේ පවතින නිදහස තවත් වැඩි කොට එලකිරිය තවත් ගුණාත්මක බවට රැගෙන ගොස් තවත් එළකිරියේ තත්වය වැඩි දියුණු කර ගන්නටද අපගේ සහෝදරයන් කැප වී වැඩ කරනවා
#
විශේෂයින්ම අපගේ පක්ෂයේ සහෝදරවරුන් කුමන ජයක් හෝ පරාජයක් ලැබුවත් කිසිම ආකාරයකින් එළකිරියේ රෙප් බෙදාඑළකිරියේ අනිකුත් ධනපති පක්ෂ මෙන් හිස් ගෙඩි ගණන් නොකරනා බවත් අපගේ කැපවීමෙන් සුහද ලෙස රෙප් හුවමාරු කර ගනිමින් සාදාරන ජන්දයක් උදෙසා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා
![]()
මේ ඔබේ කාලයයි එකතු වන්න අප සමග සහෝදරවරුනි ජය එළකිරි සමාජවාදී පක්ෂයට
අපගේ සමාජිවාදී elakiri පක්ෂය තුලින් එළකිරි පාර්ලිමේන්තුවට යන්න අපේක්ෂිත සහෝදරවරුනි ඔබේ නාමයෝජනාවන් මේ ත්රෙඩ් එක තුලින් අපට ලබා දෙන්න !!!
![]()
![]()
![]()
![]()
![]()

[/QUOTE]

අනිව ගාසාට දරුනු අසාධාරනයක් පක්ශය තුලින් වෙනව කියල එලිපිට පෙන්ඩ තියෙන ශික්, ඒ අසහනේට තමයි මිනිහ අනුන්ගෙ අවතාර් හදන්ඩ යන්නෙ පව් අප්ප කොහොම උන්න මිනිහෙක්ද.
ඇයි මෙ ගාසා ගෙ පොටො එක තුනට දාලා තියෙන්නෙ,,උ තමා ඔය පක්ශෙ ඉහලින්ම ඉන්න ඔනම කෙනා,,,උට මෙහෙම අසාදාරනයක් කරන්න එපා:![]()
[/QUOTE]
ඇයි අවුල්ද ! සහෝදරයා අපිට නම් කිසිම අවුලක් නැ, උබ පරිස්සමින් ගාසා උබට අද අවතාරෙ ගලවන්ඩ කියල විතරයි කියුවෙ, හෙට කලිසම ගලවන්ඩ කියුවොත් අපි නම් දන්නැ.ඇයි අවුල්ද?![]()



[QUOTE]ඇයි මෙ ගාසා ගෙ පොටො එක තුනට දාලා තියෙන්නෙ,,උ තමා ඔය පක්ශෙ ඉහලින්ම ඉන්න ඔනම කෙනා,,,උට මෙහෙම අසාදාරනයක් කරන්න එපා:![]()


අනිව ගාසාට දරුනු අසාධාරනයක් පක්ශය තුලින් වෙනව කියල එලිපිට පෙන්ඩ තියෙන ශික්, ඒ අසහනේට තමයි මිනිහ අනුන්ගෙ අවතාර් හදන්ඩ යන්නෙ පව් අප්ප කොහොම උන්න මිනිහෙක්ද.
[/QUOTE]
අපිට නම් කිසිම අවුලක් නැ, උබ පරිස්සමින් ගාසා උබට අද අවතාරෙ ගලවන්ඩ කියල විතරයි කියුවෙ, හෙට කලිසම ගලවන්ඩ කියුවොත් අපි නම් දන්නැ.![]()




අපෙ පක්ශවල ඔය වගෙ අවුල් නැහැ,,මොකද අපි විතරනෙ ඉන්නෙ

අපිට නම් කිසිම අවුලක් නැ, උබ පරිස්සමින් ගාසා උබට අද අවතාරෙ ගලවන්ඩ කියල විතරයි කියුවෙ, හෙට කලිසම ගලවන්ඩ කියුවොත් අපි නම් දන්නැ.![]()
