Weight Gain krn ekekge Muscle cut wela lassnata hadenawadaසීනි නවත්තල අවුරුදු කීපයක් වෙනවා. ඔය කියන බිජ්ජක් වෙන්නෙ නෑ
ඕකත් හරියට උදේට ඇල්වතුර බොන්න කියනවා වගේ පචයක්
![]()
Gradually sugar adu karana eka gana mokada hithanne?Weight Gain krn ekekge Muscle cut wela lassnata hadenawada
ehma thamai krnna one ,oyta eka para nawththanna bane , hebai man nam masa 3k sini stop kara ,suger intake ekak tea , plain tea , juice walin ehma api add krna ewa ,Gradually sugar adu karana eka gana mokada hithanne?
wife da gedara ?Oka gdrata kivvama gennema sugar thiyana kaama
මාත් සීනි කන්නේ නෑ .. අපේ ගෙදර සීනි 500ක් ගෙනාවම දැන් මාස 4-5ක් තියනව ෆ්‍රිජ් එකේ .සීනි නවත්තල අවුරුදු කීපයක් වෙනවා. ඔය කියන බිජ්ජක් වෙන්නෙ නෑ
ඕකත් හරියට උදේට ඇල්වතුර බොන්න කියනවා වගේ පචයක්
![]()
යෝගා වල කියනවා උදේට උණු වතුර එකට lemon and honey බිංදුවක් දාලා බොන්න කියල. එක එක අය එක එක කතා කියන්නෙඋදේට ඇල්වතුර බොන්න කියනවා