✿✿✿- ගන්න අපේ දේ -✿✿✿

✿✿✿- ගන්න අපේ දේ -✿✿✿

දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...

544530_557904987577746_1596121447_n.jpg

© මව්බිම ලංකා පදනම 2013

අපේ රටේ දේවල් අගය කරනවා නම් ,
Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....

http://www.facebook.com/GannaApeDe

සැබෑ ශ්‍රී ලාංකිකයෙකු වන්න ...

✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

පසු ලියමි ...

අපේ දේ අගය කරන එක , අපේ දේවල් දියුණු කරන එක වෙනම දෙයක් ..
නමුත් වෙන ආගම් වලට අපහාස කරන එක නරක දෙයක් ..

සෑම විටම ඔබ ඔබේ ආගම නිවැරදිව පිළිපදින්න .
එවිට ඔබ මෙන්ම ඔබේ ආගමද ආරක්ෂා වේවි ... !

කවදාවත් රට හදන්න යන්න එපා .. ඉස්සෙල්ල ඔයා හැදෙන්න ..
11.gif
 
0025.gif

ඔන්න ඕකනේ කියන්නේ ...
මන් මෙතන රට වෙනුවෙන් ඉදලා ඉදලා thread එකක් දැම්මහම උබලා එකෙක් වත් නැහැ ,

යකෝ ත්රෙඩ් එක දාලා විනාඩි 30 කටත් වඩා ගිහින් තාම එකයි reply කරලා තියෙන්නේ ..
ඒත් මන් මෙතන අනර්කලීගේ ජංගිය දැම්ම නම් මෙලහකටත් pages 3 ක් විතර ගිහිල්ලා .. :no:
අත්දැකීමෙන් කියන්නේ .. :rolleyes:

දැක්ක නේ ඊයේ මගේ මේ thread එක නැගලා ගිය හැටි .. ? :dull:
http://www.elakiri.com/forum/showthread.php?t=1547898
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මැට්ටා;14791481 said:
0025.gif

ඔන්න ඕකනේ කියන්නේ ...
මන් මෙතන රට වෙනුවෙන් ඉදලා ඉදලා thread එකක් දැම්මහම උබලා එකෙක් වත් නැහැ ,

යකෝ ත්රෙඩ් එක දාලා විනාඩි 30 කටත් වඩා ගිහින් තාම එකයි reply කරලා තියෙන්නේ ..
ඒත් මන් මෙතන අනර්කලීගේ ජංගිය දැම්ම නම් මෙලහකටත් pages 3 ක් විතර ගිහිල්ලා .. :no:
අත්දැකීමෙන් කියන්නේ .. :rolleyes:

දැක්ක නේ ඊයේ මගේ මේ thread එක නැගලා ගිය හැටි .. ? :dull:
http://www.elakiri.com/forum/showthread.php?t=1547898

මේ ත්‍රෙඩ් එක වටිනව මචන්.. :yes::yes:

ඒ වගේම උබේ ඒව ගැනත් කියන්න ඕන, උබ මැට්ට එකෙන් මුලින්ම කරේ ඒකනේ, බොරු හෙලුවැලි කෑලි ටිකක් දාල රෙප් පුරවගත්ත. උබම ඒකෙන් ප්‍රයෝජන අරගෙන දැන් බලන උන්ට බනිනව, මිනිස්සු කොහොමත් ලිංගිකත්වයට ආකර්ශනය වෙනව, ඒක උබටත් මටත් දෙන්නටම පොදුයි, ඒවා දාල දාල රෙප් හිගල කොටු ටික පුරවගෙන බලන උන්ට ටෝක් දෙන්න එපා.. :oo:
 
මචං මම කවදාවත් rep හිඟා කෑවේ නැහැ ..කොල්ලෝ මට කැමැත්තෙන් rep දුන්නේ ..
මම ඉස්සෙල්ලා දැම්ම comment එක දැම්මේ 18+ බලන උන්ට බනින්න නෙවෙයි
වැරදියට තේරුම් ගන්න එපා කොල්ලා .. :D
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මැට්ටා;14791955 said:
    මචං මම කවදාවත් rep හිඟා කෑවේ නැහැ ..කොල්ලෝ මට කැමැත්තෙන් rep දුන්නේ ..
    මම ඉස්සෙල්ලා දැම්ම comment එක දැම්මේ 18+ බලන උන්ට බනින්න නෙවෙයි
    වැරදියට තේරුම් ගන්න එපා කොල්ලා .. :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1471538

    Umbe thread ekema umbama daala theyana de kiawala balapanko, pora talk nodii....:P
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1471538

    Umbe thread ekema umbama daala theyana de kiawala balapanko, pora talk nodii....:P

    එතන rep ඉල්ලලා තියෙන්නේ . මගේ මහන්සියට ..
    මොකද ඔය thread එක ඔය වගේ ලස්සනට ලියන්න ගොඩාක් වෙහෙසක් ගත්ත ..:D
     
    • Like
    Reactions: Zuen