හොඳයිද පොත?
කියවපු හොදම සින්හල පොත: ස්වයන්ජාත
කියවපු හොදම ඉන්ග්ලිශ් පොත: ලෝන්ග් වෝක් ටූ ෆ්‍රීඩම් - නෙල්සන් මැන්ඩෙලා
ස්වයංජාත ඩ්‍රාමා එකකුත් ආවා නේද?
කියවපු හොදම සින්හල පොත: ස්වයන්ජාත
කියවපු හොදම ඉන්ග්ලිශ් පොත: ලෝන්ග් වෝක් ටූ ෆ්‍රීඩම් - නෙල්සන් මැන්ඩෙලා
මුත්තා හොද පොතක් හම්බවෙලානෑ එහෙනම්. ඩෙනිස්ට අමතරව සැගවුනුලොවේ සවාරියක් , ෂර්ලොක් හොල්ම්ස් සමහර කතා ,බිගල්ස්වර්හ් කතා අවම 10-15 සැරයක්වත් කියවලා ඇති.එත් ඒ එකපොතකවත් ඩෙනිස්ගෙ තියෙන මැජික් එක ඒ තරම්ම නෑ . ඩෙනිස් පොත අරගෙනාවුරුදු 8-10ක්වත් ඇති දැන්.
අනික මුත්තේ short term memory loss තියෙනවා නම් වාක්‍ය පීටින් මතක තියෙන්න බෑනේ.
තව ගජිනි එකේ short term memory loss තියෙන්නේ සන්ජේ සින්හානියාට මිස ගජිනිට නෙවෙයි.මට පේන්නේ මුත්තාට තමයි short term memory loss තියෙන්නේ

ඔව්නේ ඒකත් ඇත්ත අද තමයි තේරැම් ගත්තේ බයෝ කරලා මෙඩිකල් යන අයගේ මතකය කොහොමද කියලා මං ගජිනි 4 පාරක් විතර බලලා සංජේ සිංහානියාගේ නම මතකෙට ආවේ නෑ කියහන්කෝ
Madam Bowari
God Father

මගේ කැමතිම පොත තමයි වික්ටර් ඩ්රැගනොස්කි කියන රුසියානු ලේඛකයා විසින් රචිත ඩෙනිස්ගෙ දස්කම්කියනපොත .සින්හල පරිවර්තනය කත්යනා අමරසින්හ විසින්(පොතේ කතාවලට ගැලපෙන ශෛලියකින් පරිවර්තනය කරලා හියෙනවා ).මේපොතේ තියෙන්නෙ රුසියාවේ කුඩා නගරයක ජීවහ්වන ඩෙනිස් එදිනෙදා ජිවීතේදී මුහුණදෙන රසවත් හැගිම්බර අත්දැකීම් . හැම කතාවකදිම අපිට හිනායනවා හෝ ඇහට කදුලක් එනවා. මම මේ පොතේ හැම කතාවක්ම අවම වශයෙන් 50 සැරයක්වත් කියවලා ඇති .සමහර වාක්‍ය පීටින්ම මහකයි.එත් තාමත් කම්මැලිහිතුන වෙලාවට කියවන පොතක්. කියව්ලා නැහ්නම් අනිවාර්යෙන්ම කියවියයුතු පොතක්![]()

සකස්කඩය

මොකද්ද story එක? සිංහල පොත නං සිබිල් වෙත්තසිංහ මහත්මියගෙ පොඩි කාලෙ ජීවිතේ ගැන ලියපු වැනියං කලු වැනීයන්එක හුස්මට කියෝගෙන ගියෑකි
මේක ඇරුණාම නං ඉතිං නලින්ද සිල්වගෙ අපේ ප්‍රවාද (මේකෙ තාම 1යි 2යි හම්බවුනේ නෑ) සහ මගේ ලෝකය
ඉංග්‍රීසි ඒවගෙන්නං
නවකතා වලිං Harry Potter series එක (cursed child හැර) සහ A Monster Calls
non-fiction වලිං හොඳම එක Jeremy Lent ගෙ Patterning Instinct. මේක කියෙව්වාම තමා තේරෙන්නෙ ඉතිහාසය කියල අපිට ඉස්කෝලෙ උගන්නල තියෙන්නෙ ඇත්තටම වර්තමානයනෙ කියලද්රව්ය වල ඉතිහාසෙන් එහාට ගිහිල්ල මිනිස්සු හිතන විදිහෙ ඉතිහාසය ගැන ලියවුන පට්ටම පොතක්
![]()
මේ පාර book fair එකෙන් Harry Potter series එක ගන්න ඉන්නේ! 
මේ පාර book fair එකෙන් Harry Potter series එක ගන්න ඉන්නේ!
සිංහල පරිවර්ථන එකක් කියෙව්වා, ඒවත් හොඳයි.
7ට එනකං කියෝල නවත්තන්න. HP පරිවර්ථන නං කියෝල නෑ. ඉංග්‍රීසි එක ගන්නව නං bloomsbury එකෙං publish කරපු එක ගන්න. scholastic එක US. US එඩිශන් එකේ සමහර වාක්‍යය එහෙම වෙනස් කරලලු 
Harry Potter කතාවට ආසයි නං cursed child පොත දිහා බලන්නවත් එපා7ට එනකං කියෝල නවත්තන්න. HP පරිවර්ථන නං කියෝල නෑ. ඉංග්‍රීසි එක ගන්නව නං bloomsbury එකෙං publish කරපු එක ගන්න. scholastic එක US. US එඩිශන් එකේ සමහර වාක්‍යය එහෙම වෙනස් කරලලු
![]()

ඒ ඇයි?
cursed child ෆිල්ම් එකත් එනවා නේද
ok thanks for the info!![]()
film එකක් නෙමේ stage play එකක් නං තියෙනව. film එකක් කලොත් තවත් අනාගන්නව daniel radclif වත් ආයෙ harry potter film එකක රඟපාන්න එන්නෑ.
spoiler alert
cursed child එකෙං මුල් පොත් 7ම ලස්සනට හදපු කතාව time travelling කරන්න ගිහිං කාල දාල

උබත් ඉතින් චීත්තයක් දැක්ක ගමන් එතනම තමයි ඇඔලයා වගේ ඔය කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක්ගේ ෆේක් එකක්![]()

එකක් කියල නැ.මමත් පොත් පිස්සියක්.එත් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගෙ සෙංකොට්ටං පොතත් ඇලෙක්සැන්ඩර් දියුමා ගෙ මොන්තක්‍රිස්තො පොත් සෙට් එකත් නිතරම කියනවා.
12+![]()
විරාගය , මළවුන්ගේ අවුරුදුදා , මළවුන්ගේ ලෝකය, ගුරුගීතය ...