❀❀ රට වෙනුවෙන් පාදයක් අහිමි වූ රණවිරුවෙක#
❀❀ රට වෙනුවෙන් පාදයක් අහිමි වූ රණවිරුවෙකුගේ සිතේ සංකල්පනාවක් ❀❀
තව අවුරුදු දහස් ගානක් පුරාවට
සමරාවි විජයග්රහණය ..
මැති ඇමති වරු පිරි වරා ජනපතිවරු වඩීවී
රතු පලස් උඩින්..
කම් නැත ..
අහිතක් නැත..
අහිමි වූ දෑ ගැන දුකක් නැත..
රටට හෙටක් දී
සිතමි මගේ දරුවන්ගේ හෙට ගැන..
පාදයක් අහිමිව..
උපේක්ෂාවෙන්..
( උපුටා ගැනීම - ප්රසන්න සේනානායකගෙන් )
❀❀ රට වෙනුවෙන් පාදයක් අහිමි වූ රණවිරුවෙකුගේ සිතේ සංකල්පනාවක් ❀❀
තව අවුරුදු දහස් ගානක් පුරාවට
සමරාවි විජයග්රහණය ..
මැති ඇමති වරු පිරි වරා ජනපතිවරු වඩීවී
රතු පලස් උඩින්..
කම් නැත ..
අහිතක් නැත..
අහිමි වූ දෑ ගැන දුකක් නැත..
රටට හෙටක් දී
සිතමි මගේ දරුවන්ගේ හෙට ගැන..
පාදයක් අහිමිව..
උපේක්ෂාවෙන්..
( උපුටා ගැනීම - ප්රසන්න සේනානායකගෙන් )



